අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරය නව විෂය නිර්දේශයට අදාළව බහුවරණ ප්‍රශ්න 950ක් පිළිතුරු සමඟ. තිමෙත් වෙල්ලාලගේ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථයේ ප්‍රශ්න සකස් කිරීමේදී සරල ප්‍රශ්න මෙන් ම උසස් පෙළ විභාග ආකෘතියට අනුව සංකීර්ණ ප්‍රශ්න ඇතුළත් කර ඇත. එමෙන්ම ප්‍රශ්න සකස් කිරීමේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය ගුරු මාර්ගෝපදේශයත්, 12  ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොතත් මුලාශ්‍රයන් ලෙස බහුලව යොදාගෙන ඇත. මීට අමතරව විෂය නිර්දේශයේ ඇති නිපුණතා, නිපුණතා මට්ටම් අනුව සකස් කර තිබීම නිසා ඔබට අවශ්‍ය නිපුණතා, නිපුණතා මට්ටම් අධ්‍යනය කිරීමට පහසු වේ. තවද, උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න සහ මුලාකෘත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අදාළ පාඩම් අවසානයේ ඉදිරිපත් කිරීම මගින් පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳ ව අවබෝධයක් ලබා ගත හැකිය, BC Model MCQ Papers with Answers pdf no. 

පටුන 

  1. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික, සාමාජික, දේශපාලනික හා ආර්ථික පසුබිම 
  2. බුදුරාජාණන් වහන්සේගේ හා පරමාදර්ශී ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විශිෂ්ට චරිත ලක්ෂණ
  3.  පුද්ගලයා, සමාජය හා දේශපාලන සංවිධාන පිළිබඳ බෞද්ධ  ඉගැන්වීම් 
  4. පුද්ගලයාගේ හා සමාජයේ යහපැවැත්මට උපයෝගී වන බෞද්ධ ආචාර ධර්ම 
  5. පරිසරය, ආර්ථිකය හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ  බෞද්ධ ඉගැන්වීම්

සෑම නිපුණතා මට්ටමක්ම ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 950ක් පිළිතුරුද සමඟින් ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 131කින් යුක්ත වේ. පළමු ප්‍රශ්න පත්‍රයට හිමිවන ලකුණු සියල්ලම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය මහඟු පිටුවහලක් වේ. 


Buy similar products: here

BC Model MCQ Papers with Answers pdf no.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BC Model MCQ Papers with Answers pdf no.

Hotline: 045 22 33 000 | 077 909 2690



WhatsApp