අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය, Political Science Provincial Papers Palath Papers .
පළමු වාරය
2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
දෙවන වාරය
2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2019 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
තෙවන වාරය
2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2019 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2018 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2019දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2020 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
මෙම පළාත්වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.
Buy similar products: here
Political Science Provincial Papers Palath Papers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 13 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුදල් ප්‍රවාහ ප්‍රකාශය. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 අගෝස්තු, Mudal prawaha Prakashana Accounting Pramitha. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 73කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Mudal prawaha Prakashana Accounting Pramitha
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Mudal prawaha Prakashana Accounting Pramitha
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 13 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - තොග. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි, A/L Accounting LKAS Books Vidudeya. ප්‍රථම මුද්‍රණය 2026 ජූලි. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ තොග පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 40කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
A/L Accounting LKAS Books Vidudeya
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Accounting LKAS Books Vidudeya
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 13 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම, Sri Lanka Pramitha Vidudeya Publication. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 ජූලි. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සිදු කර ඇත. විෂය කරුණු වලට අමතරව නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරුද මෙම ග්‍රන්ථය තුළ ඇතුලත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 103කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Sri Lanka Pramitha Vidudeya Publication
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Sri Lanka Pramitha Vidudeya Publication
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 12 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව, Accounting Pramitha Vidudeya New Books. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 ජූලි. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ මුල්‍ය වාර්තාකරණ ප්‍රමිත අධ්‍යයනය කිරීම සිදු කර ඇත. විෂය කරුණු වලට අමතරව බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරුද මෙම ග්‍රන්ථය තුළ ඇතුලත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 64කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Accounting Pramitha Vidudeya New Books
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting Pramitha Vidudeya New Books
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නර්තනය. සිංහල නර්තන කලාව, Sinhala Narthana Kalawa Mudiyanse Dissanayaka. මෙම ග්‍රන්ථය මගින් උඩරට, පහතරට සහ සබරගමු නර්තන සම්ප්‍රදායන් හා නර්තන කලා ඉතිහාසය පෙරහර සංස්කෘතිය, නළු ඇඳුම් පැළදුම් වන්නම් ආදී වූ නර්තනයේ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි රචනා කර ඇත. මෙම සිංහල නර්තන කලාව ග්‍රන්ථය දෙදහස් පන්සිය වසරක ශ්‍රී ලාංකේය ඉතිහාසයේ උඩරට නර්තනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිය ලත් ප්‍රථම සහ එකම වෘත්තීය නර්තන ශිල්පියෙක් වන සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය උසස් පෙළ සිසුන්ට මෙන්ම විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ට ද ප්‍රයෝජනවත් පර්යේෂණ ග්‍රන්ථයකි.මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. වර්ණ ඡායාරූප එකතුවකින්ද මෙම ග්‍රන්ථය සැඳුම් ලත් වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 368කින් යුක්ත වේ.
Buy similar products: here
Sinhala Narthana Kalawa Mudiyanse Dissanayaka
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Sinhala Narthana Kalawa Mudiyanse Dissanayaka
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සකුන්තලා. මහා කවි කාලිදාසයන් විසින් රචනා කරන ලද සකුන්තලා ඩි.ඊ හෙට්ටිආරච්චි සහ පියදාස නිශ්ශංක විසින් පරිවර්තනය කර ඇත. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව විෂය නිර්දේශය සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ, A/L Drama Sakunthala Kalidasa Book. මෙම ග්‍රන්ථය පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කර ඇත. මෙය සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද ලෝක ප්‍රසිද්ධ සම්භාව්‍ය නාට්‍යයකි. අභිඥාන සාකුන්තලය (සකුන්තලා) මගින් දුෂ්‍යන්ත රජු සහ සකුන්තලා අතර ඇතිවන ප්‍රේමය, ශාපයක් නිසා රජුට ඇය අමතක වීම, සහ පසුව යළි හමුවීම මෙහි කතා වස්තුව වේ. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 132කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Drama Sakunthala Kalidasa Book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Drama Sakunthala Kalidasa Book
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව විලියම් ශේක්ස්පියර්ගේ (JULIUS CAESAR) ජුලියස් සීසර්. පරිවර්තනය මංගලිකා ජයතුංග. JULIUS CAESAR ලෙස විලියම් ශේක්ස්පියර් විසින් රචනා කරන ලද මෙම කෘතිය මංගලිකා ජයතුංග මහත්මිය විසින් පරිවර්තනය කර ඇත, A/L Drama Julius Caesar William Shakespeare. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව විෂය නිර්දේශය සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. ජුලියස් සීසර් (Julius Caesar) යනු රෝම ඉතිහාසය පදනම් කරගත් ප්‍රසිද්ධ ඛේදාන්තයකි. එයින් කියැවෙන්නේ රෝම නායක ජුලියස් සීසර්ට එරෙහිව යෙදී ඇති කුමන්ත්‍රණය, ඔහු ඝාතනය කිරීම සහ ඉන් පසු ඇති වන යුධමය හා දේශපාලන අර්බුදයයි. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 144කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Drama Julius Caesar William Shakespeare
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Drama Julius Caesar William Shakespeare
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව කුවේණි. මෙම ග්‍රන්ථය ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේන මහතා විසින් රචනා කර ඇත. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය සඳහා නිර්දේශිත ප්‍රධාන ස්වදේශීය නාට්‍යයක් ලෙස මෙය හඳුන්වා දී ඇත, Kuweni Drama Book Hendri Jayasena. මෙහි ඉතිහාසගත කුවේණී චරිතය දෙස සානුකම්පිත හා මානුෂීය දෘෂ්ටිකෝණයකින් බලා, ඇයට සිදුවූ අසාධාරණය ගැඹුරින් විමසා බැලෙයි. මෙහි මහාවංශයේ එන සාම්ප්‍රදායික කතාවට වඩා වෙනස්, මානුෂීය හා ස්ත්‍රීවාදී කෝණයකින් කුවේණි චරිතය ඉදිරිපත් කරයි. මෙම ග්‍රන්ථය පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කර ඇත. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 55කින් යුක්ත වේ.
Buy similar products: here
Kuweni Drama Book Hendri Jayasena
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Kuweni Drama Book Hendri Jayasena
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සොපොක්ලීස්ගේ ඊඩිපස් රජ. පරිවර්තනය ආරියවංශ රණවීර. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. ඊඩිපස් රජ යනු ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේදී පැරණි ග්‍රීක නාට්‍යකරුවකු වූ සොෆොක්ලීස් විසින් රචිත ලෝක ප්‍රසිද්ධ ඛේදාන්ත නාට්‍යයකි, Drama Idipus Raja Book Oedipus. ග්‍රීක සාහිත්‍යයේ මෙන්ම ලෝක නාට්‍ය ඉතිහාසයේද විශිෂ්ටතම කෘතියක් ලෙස සැලකෙන මෙය, මනුෂ්‍ය ඉරණම සහ නොවැළැක්විය හැකි කරුමය ඉදිරියේ මිනිසාගේ අසරණභාවය මනාව පෙන්වා දෙයි. මෙම ග්‍රන්ථය සිංහලට පරිවර්තනය ආරියවංශ රණවීර මහතා විසින් සිදු කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 200කින් යුක්ත වේ.
Buy similar products: here
Drama Idipus Raja Book Oedipus
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Drama Idipus Raja Book Oedipus
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව තලමල පිපිලා, A/L Drama Thalamala Pipila Book. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. වේදිකා නාට්‍ය කෘතියක් වන මෙම ග්‍රන්ථය මෙරට පහළ වූ සුවිශේෂී ප්‍රතිභාවකින් පරිපුර්ණත්වයට පත් රංගධරයෙක් මෙන්ම ස්වතන්ත්‍ර නාට්‍ය රචනයේ මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂණයේ විශිෂ්ටත්වයට පත් දුර්ලභ කලාවේදියෙක් වන ජයලත් මනෝරත්න මහතා විසින් රචනා කර ඇත. වැඩවසම් අර්ථ ක්‍රමයක වටපිටාව සහිත උඩරට ගම්මානයකට නවීකරණය පැමිණෙන කාල වකවානුවක එම ගමේ කාලාන්තරයක් මුළුල්ලේ සාම්ප්‍රදායිකව බද්ධ වී තිබුණු ගම සහ පවුල් සංස්ථාව මුහුණදෙන ඛේදවාචකය මෙම තල මල පිපිලා නාට්‍යට මුල් වී ඇත. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 104කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Drama Thalamala Pipila Book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Drama Thalamala Pipila Book
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව හෙන්රික් ඉබ්සන්ගේ (Et Dukkehjem) රූකඩ ගෙදර. පරිවර්තනය විජිත ගුණරත්න. Et Dukkehjem ලෙස හෙන්රික් ඉබ්සන් විසින් රචනා කරන ලද මෙම කෘතිය විජිත ගුණරත්න මහතා විසින් පරිවර්තනය කර ඇත, Rookada Gedara A/L Drama Books. මෙම ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ. එමෙන්ම නාට්‍යකරණය පිළිබඳ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ද අවශ්‍ය පෙළ ග්‍රන්ථයක් වේ. මෙම කෘතියේ විශේෂත්වය වනුයේ මෙම කෘතිය එහි මුල් පොතින් ම කරන ලද පරිවර්තනයක් වීමයි. එමෙන්ම 2003 වර්ෂයේ පරිවර්තන නාට්‍ය රාජ්‍ය සම්මාන මෙම ග්‍රන්ථය සඳහා ලබාගෙන ඇත. මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 140කින් යුක්ත වේ.
Buy similar products: here
Rookada Gedara A/L Drama Books