අ.පො.ස (උසස් පෙළ) ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න – 12 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව 12 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට වර්ග කර සකස් කරන ලද කෙටි ප්‍රශ්න (MCQ) 350ක් අඩංගු කර ඇත, Biology Unit Wise Model MCQ papers and Answers. වසර 40ක් පමණ ජීව විද්‍යා ගුරුවරියක ලෙසත් වසර 30ක් පමණ කාලයක් උත්තර පත්‍ර පරීක්ෂක වරියක ලෙසත් මෙන්ම උත්තර පත්‍ර ඇගයීමේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරියක් හා උත්තර පත්‍ර ඇගයීමේ පාලක පරීක්ෂකවරියක් ලෙසත් කටයුතු කල සුනේත්‍රා කල්‍යාණි ගුරු මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත.
යන විෂය ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු මෙන්ම සියලු පිළිතුරු විවරණය කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර ඇත. සිසුන්ට පහසුවෙන් ප්‍රශ්න රටා සමඟ විෂය අවබෝධ කර ගැනීමට ද මෙමගින් හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 98කින් යුක්ත වේ.
Buy similar products: here
Biology Unit Wise Model MCQ papers and Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 22 33 000 | 077 909 2690
Chemistry Grade 12 1st, 2nd, 3rd Term Test Papers and Answers - English Medium. This set includes Grade 12 Colombo main school question papers relevant to the 1st, 2nd, 3rd term test, Chemistry Grade 12.
First Term Test
2025 Vishakha Vidyalaya Colombo
2023 Vishakha Vidyalaya Colombo
2023 Ananda College Colombo
2024 Devi Balika Vidyalaya Colombo
2024 Royal College Colombo
2023 Devi Balika Vidyalaya Colombo
Second Term Test
2023 Ananda College Colombo
2025 Royal College Colombo
2023 Royal College Colombo
2023 Vishakha Vidyalaya Colombo
2022 Vishakha Vidyalaya Colombo
2022 Devi Balika Vidyalaya Colombo
Third Term Test
2024 Devi Balika Vidyalaya Colombo
2024 Royal College Colombo
2024 Ananda College Colombo
2024 Vishakha Vidyalaya Colombo
Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.
Buy similar products: here
2026 Chemistry English Medium Term Test
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
2026 Chemistry English Medium Term Test
Hotline: 045 22 33 000 | 077 909 2690
Physics Grade 12 1st, 2nd, 3rd Term Test Papers and Answers - English Medium. This set includes Grade 12 Colombo main school question papers relevant to the 1st, 2nd, 3rd term test, Physics Grade 12.
First Term Test
2025 Ananda College Colombo
2025 Vishakha Vidyalaya Colombo
2025 Royal College Colombo
2023 Devi Balika Vidyalaya Colombo
2024 Vishakha Vidyalaya Colombo
2024 Royal College Colombo
Second Term Test
2025 Royal College Colombo
2024 Royal College Colombo
2024 Ananda College Colombo
2023 Vishakha Vidyalaya Colombo
2023 Royal College Colombo
Third Term Test
2024 Royal College Colombo
2024 Ananda College Colombo
2022 Ananda College Colombo
2022 Royal College Colombo
2020 Vishakha Vidyalaya Colombo
Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.
Buy similar products: here
2026 Physics English Medium Term Test Papers and Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
2026 Physics English Medium Term Test Papers and Answers
Hotline: 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ පයිතන් ක්‍රමලේඛන සංකල්ප, A/L ICT Python Questions Answers. කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති සහ වසර 17කට වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් ඇති R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology-Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) මහතා විසින් පයිතන් ක්‍රමලේඛන සංකල්ප පාඩමට අදාළ ආදර්ශ ප්‍රශ්නෝත්තර 400ක් අන්තර්ගත කරමින් සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකම භාවිත කර තනි පොතක් ලෙස මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. එම නිසා ඔබ සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත්, එසේත් නැතිනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත් මෙම ග්‍රන්ථය දෙපාර්ශවයටම අතිශය වැදගත් වේ. මෙම ග්‍රන්ථය කොටස් 03කින් යුක්ත වේ.
මෙම කොටස් තුන යටතේ තවත් අනුකොටස්ද එක්කරමින් පිටු 258කින් යුක්තව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Buy similar products: here
A/L ICT Python Questions Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L ICT Python Questions Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල. ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති සහ වසර 17කට වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් ඇති R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) මහතා විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 13 ශ්‍රේණිය ග්‍රන්ථය රචනා කර ඇත, A/L ICT MCQ and Answers. 2011 සිට 2025 දක්වා වසර 15ක උසස් පෙළ ICT විභාග ප්‍රශ්න පත්‍ර හා ලකුණු දීමේ පටිපාටි විශ්ලේෂණය කර මෙම ග්‍රන්ථය රචනා කර ඇත (එම විශ්ලේෂණය ද ග්‍රන්ථය තුල ඇතුලත් අතර එමගින් එක් එක් පාඩමට බරතබා ඇති ආකාරය සහ ලකුණු ප්‍රමාණය ගැන අවබෝධයක් ගත හැක). 2026 නවතම සංශෝදිත මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය තුළ,
යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 1329ක් අන්තර්ගත වේ. සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු අන්තර්ගත වේ. ගුරු සිසු දෙපාර්ශවයටම භාවිතා කිරීමට පහසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මෙම ග්‍රන්ථය Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 328කින් යුක්ත වේ.
Buy similar products: here
A/L ICT MCQ and Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L ICT MCQ and Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විභාග අත්වැල 1 කොටස, ICT Grade 12 MCQ Answers. ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් ඇති සහ වසර 17කට වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් ඇති R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology -Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) මහතා විසින් කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දුවා දරුවන් වෙනුවෙන් විභාග අත්වැල 1 කොටසට අදාළ ග්‍රන්ථය රචනා කර ඇත. 2025 නවතම සංශෝදිත මුද්‍රණය වේ. 2017 වසරේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණියට සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ
යන ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්නෝත්තර 1144ක් අන්තර්ගත වේ. ICT NVQ, Diploma, Degree Program සඳහාද නිර්දේශිත කෘතියකි. මුලදී කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම ග්‍රන්ථය මේ වන විට Exam Guide Publishers, ප්‍රකාශන ලෙස මුද්‍රණය කර එළිදක්වනු ලැබේ. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වේ.
Buy similar products: here
ICT Grade 12 MCQ Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
ICT Grade 12 MCQ Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය - I කොටස. උසස් පෙළ 12 වසර තර්ක ශාස්ත්‍රය සඳහා නියමිත සියලු විෂය කරුණු සියල්ල මෙහි අන්තර්ගත වී ඇත, Grade 12 Logic and Scientific Method. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන රවින්ද්‍ර.ඒ.බණ්ඩාර (BA.Pera) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
යන ඒකක 06 පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. පිටු 248 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Grade 12 Logic and Scientific Method
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Grade 12 Logic and Scientific Method
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. ප්‍රායෝගික පරීක්ෂණ වැඩ පොත. 12 ශ්‍රේණිය 01කොටස (unit 01- 06), Grade 12 Chemistry Practical Book. මෙම ග්‍රන්ථය කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අංශයෙන් විද්‍යාවේදී උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ රසායන විද්‍යාව පිලිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් හිමි, වසර දහයක රසායන විද්‍යා ගුරුවරියක් ලෙස කටයුතු කරන ඩෙරිනි දිල්හාරා (B.Sc Physical Science, PGD Analytical Chemistry) මහත්මිය විසින් රචනා කර ඇත. ප්‍රායෝගික රසායන විද්‍යාවට අදාළ 12 ශ්‍රේණියේ පාඩම් 06ක් මෙම ග්‍රන්ථය තුළින් ආවරණය කර ඇත. ප්‍රායෝගික රසායන විද්‍යාව ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ක්‍රමවත්ව සිදු කිරීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික රසායන විද්‍යා අත්පොතේ අන්තර්ගතය සමගින් වැඩ පොතක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථය සිසු දරුවන්ගේ පහසුව සහ ගුරු භවතුන්ගේ පහසුව සඳහා අනුරූප පසුගිය විභාග ගැටළු සහ අනුමාන ගැටළු සමගින් ඉදිරිපත් කර ඇත. සිසුන්ට ග්‍රන්ථය තුළම පිළිතුරු ලිවීමට හැකි වන සේ මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 138 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉතා උසස් ආකාරයේ කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Grade 12 Chemistry Practical Book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Grade 12 Chemistry Practical Book
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12/13 ශ්‍රේණි ආදර්ශ රචනා ප්‍රශ්න විවරණය. මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන් ((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත, Accounting Essay Model Papers Grade 12 / 13. අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශය යටතේ, නව විභාග ප්‍රශ්න පත්‍ර රටාවට අනුකුලවන පරිදි දෙවන ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. දෙවැනි ප්‍රශ්න පත්‍රය තුළින් ලැබෙන සෑම ප්‍රශ්නයක්ම ආවරණය වන පරිදි නිර්මාණාත්මකව ප්‍රශ්නයට අදාළ පිළිතුරු හා අවශ්‍යම අවස්ථාවන්හි න්‍යායන් මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර ඇත. ප්‍රශ්නයට අදාළ පිළිතුරු නිවැරදිව අවබෝධවන ආකාරයට ඉදිරිපත් කර ඇත. සෑම ප්‍රශ්නයකටම අදාළ විෂය ඒකකය, ප්‍රශ්නයට අදාළ නියමිත ලකුණු, ලකුණු අනුව ප්‍රශ්නය සඳහා වෙන් කල යුතු කාලය, සෑම ප්‍රශ්නයකම පැහැදිලිව සටහන් කර ඇත. පිටු 288 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉතා උසස් ආකාරයේ කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Accounting Essay Model Papers Grade 12 / 13
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting Essay Model Papers Grade 12 / 13
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12/13 ශ්‍රේණි ආදර්ශ බහුවරණ හා කෙටි ප්‍රශ්න විවරණය, Accounting MCQ Model Papers Grade 12 / 13. බහුවරණ හා කෙටි පිළිතුරු ප්‍රශ්න වෙනුවෙන් අදාළ පිළිතුරුත්, පිළිතුරු ලැබෙන ආකාරයත් අත්‍යවශ්‍ය ම ඒකකයන්හි ඊට අදාළ න්‍යායන් පැහැදිලි කිරීම ඇතුළත්ව සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි රචනා කර ඇත.මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන් ((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත. අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශය යටතේ, නව විභාග ප්‍රශ්නපත්‍ර රටාවට අනුකූල වන පරිදි පළමු වන ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. 2024 නවතම මුද්‍රණය වේ. පිටු 258කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Accounting MCQ Model Papers Grade 12 / 13
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting MCQ Model Papers Grade 12 / 13
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. සීමිත සමාගම් මුල්‍ය ප්‍රකාශන - ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers . මෙම ග්‍රන්ථය උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය පළවෙනි ප්‍රශ්නය වෙනුවෙන් නිර්මාණය කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව වෙනස් වූ ගිණුම්කරණ ප්‍රමිත සියල්ල සැලකිල්ලට ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සරල මට්ටමේ අභ්‍යාස වලින් ආරම්භ කර සංකීර්ණ අභ්‍යාස දක්වා ව්‍යාප්ත වන පරිදි රචනා කර ඇති අතර සෑම ප්‍රශ්නයකටම පිළිතුරු නිවරදිව විශ්ලේෂණය කර ඉදිරිපත් කර ඇත.
මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන්((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත. පිටු 258කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. මාතෘකාවට අදාළ සියලු න්‍යායාත්මක කරුණු, පාඩම් සාරාංශ ඇතුළුව ඉතා සරලව ඉදිරිපත් කර ඇති අතර ඊට සමාන්තරව අභ්‍යාස ඉදිරිපත් කර ඇති අතර පිළිතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර ඇත, Partnership Accounting Sinhala Medium. මීට අමතරව පසුගිය විභාග ප්‍රශ්න I වන පත්‍රයට හා II වන පත්‍රයට අදාළව පිළිතුරු ද විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර ඇත.පිටු 204කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 ජුනි.
මෙම ග්‍රන්ථය නව විෂය නිර්දේශයට අනුකූලව උසස් පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන් ((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත. මෙම ඒකකය පිළිබඳව ස්වයං අධ්‍යයනයේ යෙදෙන්නෙකුට පහසු වන ආකාරයෙන් පියවරෙන් පියවර විෂය අවබෝධය ලැබෙන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර තිබීම විශේෂත්වයකි.
Buy similar products: here
Partnership Accounting Sinhala Medium