newarrival

අලුතින්ම එකතු කරන ලද පොත්පත් පහතින් දැක්වේ.

second_arrow

1764

0 A/L Biology Microbiology Model Papers A/L Kuppiya Store
Biology | ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව - 09 ඒකකය (Home work Paper Package)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව. ඒකකයෙන් ඒකකයට ජීව විද්‍යාව – Biology Homework papers, A/L Biology Microbiology Model Papers. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය සකස් කර ඇත්තේ ජීව විද්‍යාව 13 ශ්‍රේණියේදී ඉගෙන ගත යුතු ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව යන 09 වන ඒකකයේ පාඩම් 08ක් පදනම් කරගනිමිනි.

  1. ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය 
  2. ක්‍ෂුද්‍රජීවී ආකාර 
  3. මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්පය 
  4. කර්මාන්ත, කෘෂිකර්මය හා පරිසරය සඳහා ක්‍ෂුද්‍රජීවීන් භාවිතය 
  5. පාංශු ක්‍ෂුද්‍රජීවීන්ගේ ස්වභාවය, ව්‍යාප්තිය හා කාර්යභාරය 
  6. ගෘහාශ්‍රිත ජලය හා අපජලය හා අදාළ ක්‍ෂුද්‍රජීවී විද්‍යාව 
  7. අපජලය කළමනාකරණය 
  8. ක්‍ෂුද්‍රජීවීන් හා ආහාර 

09 වන ඒකකය ආවරණය වන පරිදි ආදර්ශ ප්‍රශ්න පත්‍ර නිපුණතා මට්ටමෙන් මට්ටමට පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. (ඒකකයෙන් ඒකකයට බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න). සෑම පාඩමකටම අදාලව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අදාලව ඉගෙනුම් ඵල සඳහන් කර ඇත. බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් ඉදිරිපත් නොකොට පිළිතුරු විශ්ලේෂණය (විවරණ) කර ඇති අතර, සිසුන්ගේ පහසුව සඳහා සම්පත් පොතේ පිටු අංකයද පිළිතුර සමඟ ඉදිරිපත් කර ඇත. අවශ්‍ය රූප සටහන් පවා එක් කරමින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල මනා නිමාවකින් යුක්තව සම්පාදනය කර ඇත.

Buy similar products: here

A/L Biology Microbiology Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Biology Microbiology Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
10 in stocks

1763

0 Biology Model MCQ Unit Wise A/L Kuppiya Store New Book
Biology | 12/13 පාඩම් අනුව බහුවරණ MCQ 2500+ ක් (කතෘ පිළිතුරු පත්‍ර පරීක්ෂක දමිත පින්නගොඩ)

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. බහුවරණ ප්‍රශ්න 2500+ (සියලුම ඒකක සඳහා). කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ජීව විද්‍යා ආචාර්ය, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක දමිත පින්නගොඩ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Biology Model MCQ Unit Wise. 2020 නවතම සංශෝධිත ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකුල වන අතර ප්‍රථම මුද්‍රණය 2026 සැප්තැම්බර් වේ. උසස් පෙළ ජීව විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයහි කාලඡේද සංඛ්‍යාවට අනුරූපව ප්‍රශ්න සැකසීමේ ක්‍රමවේදය ද මෙහි අනුගමනය කර ඇත. 

  1. ජීව විද්‍යාව හැඳින්වීම 
  2. ජීවයේ රසායනික හා සෛලීය පදනම 
  3. පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 
  4. ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 
  5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 
  6. ප්‍රවේණිය 
  7. අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය 
  8. පාරිසරික ජීව විද්‍යාව
  9. ක්ෂුද්‍ර ජීව විද්‍යාව 
  10. ව්‍යවහාරික ජීව විද්‍යාව 

යන සියලු ඒකක වලට අදාළව විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවටම සැකසු බහුවරණ 2500කට අධික ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සියලුම පිළිතුරු අන්තර්ගත කර ඇත. සෑම පිළිතුරක් සමඟම ඊට අදාළ සම්පත් පොතේ පිටු අංකය සඳහන් කිරීම විශේෂත්වයකි. පිටු 352කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Biology Model MCQ Unit Wise

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Model MCQ Unit Wise

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.2750.00
20 in stocks

1762

0 Ayanika Samathulithathawaya Chemistry Ranga Gunarathna Books A/L Kuppiya Store
Chemistry | අයනික සමතුලිතතාවය - 12 ඒකකය | 02 කොටස (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව අයනික සමතුලිතතාවය - 12 ඒකකය II කොටස, Ayanika Samathulithathawaya Chemistry Ranga Gunarathna. කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය අනුකූලව 12වන ඒකකයට අදාළව පරිච්ඡේද 05ක් ඇතුළත් වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 2026 ප්‍රථම මුද්‍රණය වේ.

  1. ප්‍රබල අම්ල, ප්‍රබල භස්ම, pH, pOH, pKw
  2. දුබල අම්ල, දුබල භස්ම, pH, pOH, pKw
  3. ලවණ ජල විච්ඡේදනය 
  4. ස්වාරක්ෂක ද්‍රාවණය
  5. පරිමාමිතික විශ්ලේෂණය, අනුමාපන වක්‍ර  

ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථයේ අංගසම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, අභ්‍යාස සහ වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න සමඟ ඒකකය ඇගයීමේ පරීක්ෂණයකින්ද යුක්ත වේ. කළු සුදු මුද්‍රණයෙන් යුක්ත වන මෙම ග්‍රන්ථය පිටු 238කින් යුක්ත වේ.

Buy similar products: here

Ayanika Samathulithathawaya Chemistry Ranga Gunarathna

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ayanika Samathulithathawaya Chemistry Ranga Gunarathna

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
23 in stocks

1761

0 Accounting Model MCQ Papers Answers Dr Thilanka Perera A/L Kuppiya Store
Accounting | 12/13 ශ්‍රේණි අනුමාන බහුවරණ හා කෙටි ප්‍රශ්න විවරණය (කතෘ ආචාර්ය තිලංක පෙරේරා)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12/13 ශ්‍රේණි අනුමාන බහුවරණ හා කෙටි ප්‍රශ්න විවරණය, Accounting Model MCQ Papers Answers. අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශය යටතේ, නව විභාග ප්‍රශ්නපත්‍ර රටාවට අනුකූල වන පරිදි පළමු වන ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. ප්‍රශ්න පත්‍ර 10ක් මෙහි ඇතුළත් වේ. විචාරාත්මක ලෙස පිළිතුරු ද අන්තර්ගත වේ. 2026 සැප්තැම්බර් ප්‍රථම මුද්‍රණය වේ. ගිණුම්කරණ විෂය පිළිබඳ ප්‍රවීණ ආචාර්ය වරයෙක් වන ආචාර්ය තිලංක පෙරේරා මහතා (PhD, MBA University of Northampton(UK), B.Com(Sp)(Se:Up) Hons, CBA,)) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 160කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Model MCQ Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model MCQ Papers Answers

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
23 in stocks

1760

0 Accounting Books Dr Sandaruwan Perera A/L Kuppiya Store
Accounting | ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර සංග්‍රහය - 02 කොටස LKAS & SLFRS (කතෘ ආචාර්ය තිලංක පෙරේරා)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. LKAS & SLFRS ප්‍රශ්නෝත්තර සංග්‍රහය - II කොටස. නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පළමු මුද්‍රණය 2026 සැප්තැම්බර් වේ. මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව යටතේ, Accounting Books Dr Sandaruwan Perera.

  1. LKAS - 08 ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි 
  2. LKAS - 10 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම 
  3. LKAS - 16 කල්බදු 
  4. LKAS - 15 පාරිභෝගිකයන් සමඟ වන ගිවිසුම්වලින් ලත් අයභාරය 
  5. LKAS - 07 මුදල් ප්‍රවාහ ප්‍රකාශය 

යටතේ ප්‍රශ්න 520ක් මෙහි අන්තර්ගත වේ. ප්‍රශ්න සියල්ලට පිළිතුරුද මෙහි අන්තර්ගත කර ඇත. ගිණුම්කරණ විෂය පිළිබඳ ප්‍රවීණ ආචාර්ය වරයෙක් වන ආචාර්ය තිලංක පෙරේරා මහතා (PhD, MBA University of Northampton(UK), B.Com(Sp)(Se:Up) Hons, CBA,)) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සෑම ප්‍රමිතියක්ම සරලව සහ තර්කානුකූලව ග්‍රහණය කර ගැනීමට හැකි වන අයුරින් ක්‍රමානුකූලව මෙම ප්‍රශ්න පෙළගස්වා ඇත. පිටු 140කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Books Dr Sandaruwan Perera.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Books Dr Sandaruwan Perera.

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.900.00
24 in stocks

1759

0 Dr Thilanka Perera Accounting Model Papers and Answers
Accounting | ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර සංග්‍රහය - 01 කොටස LKAS & SLFRS (කතෘ ආචාර්ය තිලංක පෙරේරා)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. LKAS & SLFRS ප්‍රශ්නෝත්තර සංග්‍රහය - I කොටස. නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පළමු මුද්‍රණය 2026 සැප්තැම්බර් වේ. මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව යටතේ, Dr Thilanka Perera Accounting Model Papers.

  1. LKAS - 01 මුල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම 
  2. LKAS - 02 තොග 
  3. LKAS - 16 දේපල පිරියත හා උපකරණ 
  4. LKAS - 17 ප්‍රතිපාදන හා අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් 

යටතේ ප්‍රශ්න 557ක් මෙහි අන්තර්ගත වේ. ප්‍රශ්න සියල්ලට පිළිතුරුද මෙහි අන්තර්ගත කර ඇත. ගිණුම්කරණ විෂය පිළිබඳ ප්‍රවීණ ආචාර්ය වරයෙක් වන ආචාර්ය තිලංක පෙරේරා මහතා (PhD, MBA University of Northampton(UK), B.Com(Sp)(Se:Up) Hons, CBA,)) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සෑම ප්‍රමිතියක්ම සරලව සහ තර්කානුකූලව ග්‍රහණය කර ගැනීමට හැකි වන අයුරින් ක්‍රමානුකූලව මෙම ප්‍රශ්න පෙළගස්වා ඇත. පිටු 168කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Dr Thilanka Perera Accounting Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dr Thilanka Perera Accounting Model Papers

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.900.00
24 in stocks

1758

0 Nishpadana Piriwaya Podu Karya Piriweya Vidudeya Econ Book
Econ | නිෂ්පාදනය සහ පිරිවැය (විදුදැය ප්‍රකාශන - කතෘ දෑ සමන් සොයිසා)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව නිෂ්පාදනය සහ පිරිවැය. කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙක් වන ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීමේ වසර 45 වැඩි පළපුරුද්දක් ඇති ආචාර්යවරයෙක් වන දෑ සමන් සොයිසා මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 2026 ප්‍රථම මුද්‍රණය සිදු කර ඇති අතර විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රයේ නවතම ප්‍රකාශනයක් වේ, Nishpadana Piriwaya Podu Karya Piriweya Vidudeya. නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙය රචනා කර ඇත. නිෂ්පාදනය සහ පිරිවැය ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි පියවරෙන් පියවර ඉතා සරලව කරුණු පෙළ ගස්වා ඇත. ග්‍රන්ථය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් කර ඇත. පිටු 58කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Nishpadana Piriwaya Podu Karya Piriweya Vidudeya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Nishpadana Piriwaya Podu Karya Piriweya Vidudeya

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.300.00
20 in stocks

1757

0 English Medium Past Papers MCQ Reviews by Aruna Bandara
Chemistry | 1997 -2003 English Medium Past Papers MCQ Reviews (Aruna Bandara)

The G.C.E. Advanced Level Chemistry – Past Papers MCQ Questions and Answers is authored by Mr. Aruna Bandara (B.Sc. Special (Chemistry) Hons.) and is designed to support students in their preparation for the G.C.E. Advanced Level Chemistry examination. First Print: September 2026. The book includes past examination MCQ questions from 1997 to 2023, providing students with an extensive collection of questions for systematic practice and revision. Each question is accompanied by the correct answer and a detailed explanation, helping students understand the underlying concepts, identify the correct approach, and improve their ability to answer examination questions effectively. Printed in high-quality black-and-white, this publication offers clear and durable content, making it a valuable resource for G.C.E. Advanced Level Chemistry students seeking comprehensive past-paper practice and effective examination preparation.

Buy similar products: here

Chemistry MCQ Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry MCQ Model Papers

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
10 in stocks

1756

0 Chemistry MCQ Model Papers Pdf Free Download no Aruna Bandara
Chemistry | රසායන විද්‍යාව MCQ බහුවරණ ප්‍රශ්න පත්‍ර (මුලික පුහුණුව 04) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. බහුවරණ ප්‍රශ්න පත්‍ර මුලික පුහුණුව 04, Chemistry MCQ Model Papers. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම බහුවරණ ප්‍රශ්න පත්‍ර මුලික පුහුණුව 04 ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රථම මුද්‍රණය 2026 අගෝස්තු වේ. නව විෂය නිර්දේශයට අනුකූල 2027 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. Chemistry MCQ Model Papers Pdf Free Download.

සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සරල ප්‍රශ්න පත්‍ර 05ක් මෙහි අන්තර්ගත වේ. පුනරීක්ෂණය සඳහාද මෙම ග්‍රන්ථය වඩාත් සුදුසු වේ. මෙම පොත පිටු 62කින් සමන්විත වේ. මෙහි ඇතුළත් ගැටළු වලට හොඳින් පිළිතුරු සැපයීමෙන් උසස් පෙළ විභාගයේදී ලැබෙන බහුවරණ ගැටළු වලට සාර්ථකව පිළිතුරු සැපයීමට හැකියාව වැඩි දියුණු කර ගත හැකිය. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry MCQ Model Papers Pdf Free Download

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry MCQ Model Papers Pdf Free Download

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.600.00
10 in stocks

1755

0 Chemistry Model Papers Pdf Free Download no Aruna Bandara
Chemistry | රසායන විද්‍යාව MCQ බහුවරණ ප්‍රශ්න පත්‍ර (මුලික පුහුණුව 03) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. බහුවරණ ප්‍රශ්න පත්‍ර මුලික පුහුණුව 03. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම බහුවරණ ප්‍රශ්න පත්‍ර මුලික පුහුණුව 03 ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රථම මුද්‍රණය 2026 අගෝස්තු වේ. නව විෂය නිර්දේශයට අනුකූල 2027 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. Chemistry Model Papers Pdf Free Download no.

සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සරල ප්‍රශ්න පත්‍ර 05ක් මෙහි අන්තර්ගත වේ. පුනරීක්ෂණය සඳහාද මෙම ග්‍රන්ථය වඩාත් සුදුසු වේ. මෙම පොත පිටු 61 කින් සමන්විත වේ. මෙහි ඇතුළත් ගැටළු වලට හොඳින් පිළිතුරු සැපයීමෙන් උසස් පෙළ විභාගයේදී ලැබෙන බහුවරණ ගැටළු වලට සාර්ථකව පිළිතුරු සැපයීමට හැකියාව වැඩි දියුණු කර ගත හැකිය. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry Model Papers Pdf Free Download no

WhatsApp