shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1518 Books found
0 Grade 12 Logic and Scientific Method A/L Kuppiya Store Home Delivery
Logic | 12 ශ්‍රේණිය තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය

අ.පො.ස උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය - I කොටස. උසස් පෙළ 12 වසර තර්ක ශාස්ත්‍රය සඳහා නියමිත සියලු විෂය කරුණු සියල්ල මෙහි අන්තර්ගත වී ඇත, Grade 12 Logic and Scientific Method. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන රවින්ද්‍ර.ඒ.බණ්ඩාර (BA.Pera) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.  

  • තර්ක ශාස්ත්‍රය හැදින්වීම
  • සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය 
  • තාර්කික චින්තනය(අනුමානය)
  • වර්ග තර්ක ශාස්ත්‍රය 
  • නවීන සංකේත තර්ක ශාස්ත්‍රය 
  • විවේචනාත්මක චින්තනය 

යන ඒකක 06 පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. පිටු 248 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Grade 12 Logic and Scientific Method

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Grade 12 Logic and Scientific Method

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.460.00
4 in stocks
0 Grade 12 Chemistry Practical Book A/L Kuppiya Store
Chemistry Practical | 12 ශ්‍රේණිය ප්‍රායෝගික පරීක්ෂණ වැඩ පොත

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. ප්‍රායෝගික පරීක්ෂණ වැඩ පොත. 12 ශ්‍රේණිය 01කොටස (unit 01- 06), Grade 12 Chemistry Practical Book. මෙම ග්‍රන්ථය කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අංශයෙන් විද්‍යාවේදී උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ රසායන විද්‍යාව පිලිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් හිමි, වසර දහයක රසායන විද්‍යා ගුරුවරියක් ලෙස කටයුතු කරන ඩෙරිනි දිල්හාරා (B.Sc Physical Science, PGD Analytical Chemistry) මහත්මිය විසින් රචනා කර ඇත. ප්‍රායෝගික රසායන විද්‍යාවට අදාළ 12 ශ්‍රේණියේ පාඩම් 06ක් මෙම ග්‍රන්ථය තුළින් ආවරණය කර ඇත. ප්‍රායෝගික රසායන විද්‍යාව ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ක්‍රමවත්ව සිදු කිරීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික රසායන විද්‍යා අත්පොතේ අන්තර්ගතය සමගින් වැඩ පොතක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථය සිසු දරුවන්ගේ පහසුව සහ ගුරු භවතුන්ගේ පහසුව සඳහා අනුරූප පසුගිය විභාග ගැටළු සහ අනුමාන ගැටළු සමගින් ඉදිරිපත් කර ඇත. සිසුන්ට ග්‍රන්ථය තුළම පිළිතුරු ලිවීමට හැකි වන සේ මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 138 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉතා උසස් ආකාරයේ කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Grade 12 Chemistry Practical Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Grade 12 Chemistry Practical Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
15 in stocks
0 Accounting Essay Model Papers Grade 12 / 13 Sinhala Medium Asanka Niroshana
Accounting | 12/13 ශ්‍රේණි ආදර්ශ රචනා ප්‍රශ්න විවරණය (කතෘ අසංක නිරෝෂණ)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12/13 ශ්‍රේණි ආදර්ශ රචනා ප්‍රශ්න විවරණය. මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන් ((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත, Accounting Essay Model Papers Grade 12 / 13. අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශය යටතේ, නව විභාග ප්‍රශ්න පත්‍ර රටාවට අනුකුලවන පරිදි දෙවන ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. දෙවැනි ප්‍රශ්න පත්‍රය තුළින් ලැබෙන සෑම ප්‍රශ්නයක්ම ආවරණය වන පරිදි නිර්මාණාත්මකව ප්‍රශ්නයට අදාළ පිළිතුරු හා අවශ්‍යම අවස්ථාවන්හි න්‍යායන් මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර ඇත. ප්‍රශ්නයට අදාළ පිළිතුරු නිවැරදිව අවබෝධවන ආකාරයට ඉදිරිපත් කර ඇත. සෑම ප්‍රශ්නයකටම අදාළ විෂය ඒකකය, ප්‍රශ්නයට අදාළ නියමිත ලකුණු, ලකුණු අනුව ප්‍රශ්නය සඳහා වෙන් කල යුතු කාලය, සෑම ප්‍රශ්නයකම පැහැදිලිව සටහන් කර ඇත. පිටු 288 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉතා උසස් ආකාරයේ කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Essay Model Papers Grade 12 / 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Essay Model Papers Grade 12 / 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2250.00
4 in stocks
0 Accounting MCQ Model Papers Grade 12 / 13 Sinhala Medium Asanka Niroshana
Accounting | 12/13 ශ්‍රේණි ආදර්ශ බහුවරණ හා කෙටි ප්‍රශ්න විවරණය (කතෘ අසංක නිරෝෂණ)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12/13 ශ්‍රේණි ආදර්ශ  බහුවරණ හා කෙටි ප්‍රශ්න විවරණය, Accounting MCQ Model Papers Grade 12 / 13. බහුවරණ හා කෙටි පිළිතුරු ප්‍රශ්න වෙනුවෙන් අදාළ පිළිතුරුත්, පිළිතුරු ලැබෙන ආකාරයත් අත්‍යවශ්‍ය ම ඒකකයන්හි ඊට අදාළ න්‍යායන් පැහැදිලි කිරීම ඇතුළත්ව සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි රචනා කර ඇත.මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන් ((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත. අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශය යටතේ, නව විභාග ප්‍රශ්නපත්‍ර රටාවට අනුකූල වන පරිදි පළමු වන ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. 2024 නවතම මුද්‍රණය වේ. පිටු 258කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting MCQ Model Papers Grade 12 / 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting MCQ Model Papers Grade 12 / 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2425.00
4 in stocks
0 Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers
Accounting | සීමිත සමාගම් මුල්‍ය ප්‍රකාශන - ප්‍රශ්නෝත්තර සංග්‍රහය (කතෘ අසංක නිරෝෂණ)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. සීමිත සමාගම් මුල්‍ය ප්‍රකාශන - ප්‍රශ්නෝත්තර සංග්‍රහය, Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers . මෙම ග්‍රන්ථය උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය පළවෙනි ප්‍රශ්නය වෙනුවෙන් නිර්මාණය කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව වෙනස් වූ ගිණුම්කරණ ප්‍රමිත සියල්ල සැලකිල්ලට ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සරල මට්ටමේ අභ්‍යාස වලින් ආරම්භ කර සංකීර්ණ අභ්‍යාස දක්වා ව්‍යාප්ත වන පරිදි රචනා කර ඇති අතර සෑම ප්‍රශ්නයකටම පිළිතුරු නිවරදිව විශ්ලේෂණය කර ඉදිරිපත් කර ඇත.

මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන්((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත. පිටු 258කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1590.00
4 in stocks
0 Partnership Accounting Sinhala Medium Book A/L Kuppiya Store
Accounting | ගිණුම්කරණය - හවුල් ව්‍යාපාර ගිණුම්කරණය (කතෘ අසංක නිරෝෂණ)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. මාතෘකාවට අදාළ සියලු න්‍යායාත්මක කරුණු, පාඩම් සාරාංශ ඇතුළුව ඉතා සරලව ඉදිරිපත් කර ඇති අතර ඊට සමාන්තරව අභ්‍යාස ඉදිරිපත් කර ඇති අතර පිළිතුරු විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර ඇත, Partnership Accounting Sinhala Medium. මීට අමතරව පසුගිය විභාග ප්‍රශ්න I වන පත්‍රයට හා II වන පත්‍රයට අදාළව පිළිතුරු ද විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කර ඇත.පිටු 204කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 ජුනි.

මෙම ග්‍රන්ථය නව විෂය නිර්දේශයට අනුකූලව උසස් පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. මෙම ග්‍රන්ථය ගණකාධිකරණ ශිල්පිය ආයතනයේ සාමාජිකයකු මෙන්ම ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම වසර 27ක පළපුරුදු උපකාරක පංති ගුරුවරයකු ලෙස කටයුතු කරන ලද අසංක නිරෝෂන් ((B.sc(BAD)sp.usj.LICA.MAAT)) විසින් රචනා කර ඇත. මෙම ඒකකය පිළිබඳව ස්වයං අධ්‍යයනයේ යෙදෙන්නෙකුට පහසු වන ආකාරයෙන් පියවරෙන් පියවර විෂය අවබෝධය ලැබෙන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර තිබීම විශේෂත්වයකි.

Buy similar products: here

Partnership Accounting Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Partnership Accounting Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1290.00
5 in stocks
0 English Medium Econ Model Papers and Answers A/L Kuppiya Store
Econ | Grade 13 English Medium Model Papers And Answers (Unit 7-12)

G.C.E. Advanced Level Economics. 10 Model Papers And Answers English Medium. This book has been prepared to support students in Grade 13. This book is written by Mrs. Sakuntala Kodippili Arachchi.(MEcon.UOC). This book covers the grade 13 syllabus that consists of 6 units.

This Book Includes

  • Four unit-wise MCQ papers covering all six units of the Grade 13 syllabus.
  • Three term-wise model MCQ papers designed for comprehensive preparation for school term exams.
  • Three term-wise model structured questions designed for comprehensive preparation for school term exams.

All questions are designed to support the objectives of the G.C.E A|L Examination, and students will definitely have a better experience with different types of questions and specimen answers that are provided here. This book has 110 pages. These books are printed by Samudra Book Publishers.

Buy similar products: here

English Medium Econ Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | සමුද්‍ර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications | Rathna Publications | Samudra Publications | Akura Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Econ Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.850.00
19 in stocks
0 English Medium Econ Grade 12 Model Papers and Answers
Econ | Grade 12 English Medium Model Papers And Answers (Unit 1-6)

G.C.E. Advanced Level Economics. 10 Model Papers And Answers English Medium. This book has been prepared to support students in their Grade 12 . This book is written by Mrs. Sakuntala Kodippili Arachchi.(MEcon.UOC). This book covers the grade 12 syllabus that consists of 6 units.

This Book Includes

  • Six Unit-wise MCQ Papers, covering all six units of the Grade 12 syllabus.
  • Three Term-wise Model MCQ Papers, designed to support comprehensive preparation for school term examinations.
  • One Structured Question Paper, covering the entire Grade 12 syllabus for complete examination practice.

All questions are designed supporting to the objectives of the GCE A/L Examination and students will definitely have a better experience with different types of questions and specimen answers that are provided here.This book has 78 pages.These books are printed by Samudra Book Publishers.

Buy similar products: here

English Medium Econ Grade 12 Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | සමුද්‍ර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications | Rathna Publications | Samudra Publications | Akura Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Econ Grade 12 Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
19 in stocks
0 English Medium Practical Guide Physics Chemistry Biology A/L Kuppiya Store
Laboratory Equipment - Physics | Chemistry | Biology Practical (English Medium - Grade12/13)

G.C.E. Advanced Physics, Chemistry, Biology Laboratory Equipment English Medium book. This book is written for grades 12 and 13.This book is written by Mr. Upul Jayaweera.(Provincial Teacher Trainer of Science - English medium). The main objective of compiling this book is to ease off students in learning Science. The methodologies and safety tips that should be used in a laboratory are mentioned here. An introduction about different instruments used in a laboratory of Chemistry, Physics, Biology & the ways of utilizing them have been presented in detail. This book is set up to use by all the students who are learning General Science, Biology, Chemistry & physics. Science teachers can use this as a guide in teaching their lessons. Clear color images are included here.

  • Working in the Laboratory
  • Techniques
  • Laboratory safety
  • Classification of laboratory equipment
  • Chemistry laboratory
  • Biology laboratory
  • Physics laboratory
  • Periodic table
  • Chemicals
  • Indicators
  • Technological Devices
  • Fission & fusion

are included. This book has 218 pages. The book is printed in high-quality gloss color print. These books are printed by Samudra Book Publishers.

Buy similar products: here

English Medium Practical Guide Physics Chemistry Biology

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | සමුද්‍ර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications | Rathna Publications | Samudra Publications | Akura Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Practical Guide Physics Chemistry Biology

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
10 in stocks
0 Accounting Pramitha Vidudeya New Books A/L Kuppiya Store
Accounting | ශ්‍රී ලංකා ප්‍රමිත - 12 ශ්‍රේණිය 01 (විදුදැය ප්‍රකාශන - කතෘ ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 12 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව, Accounting Pramitha Vidudeya New Books. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 ජූලි. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ මුල්‍ය වාර්තාකරණ ප්‍රමිත අධ්‍යයනය කිරීම සිදු කර ඇත. විෂය කරුණු වලට අමතරව බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරුද මෙම ග්‍රන්ථය තුළ ඇතුලත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 64කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Pramitha Vidudeya New Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Pramitha Vidudeya New Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
23 in stocks
0 NIE Sampath Potha Biology A/L Kuppiya Store
Low Stock
Biology | 12/13 ශ්‍රේණි ජීව විද්‍යාව සංශෝධිත සම්පත් පොත් කට්ටලය (වර්ණ මුද්‍රණය) - Free Delivery

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව. ජීව විද්‍යාව 12 සහ 13 ශ්‍රේණි සම්පත් පොත් කට්ටලය – වර්ණ මුද්‍රණයක් වේ. 12 සහ 13 ශ්‍රේණි සියලුම පාඩම් ඇතුලත් වේ. ජාතික අධ්‍යාපන ආයතනයේ නව සංශෝධන සහිත සම්පත් පොතෙහි Pdf මුද්‍රණය වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල මුද්‍රණය කර ඇති අතර පොත B5 ප්‍රමාණයේ පොතක් වේ, NIE Sampath Potha Biology A/L Kuppiya Store.

Buy similar products: here

NIE Sampath Potha Biology A/L Kuppiya Store

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

NIE Sampath Potha Biology A/L Kuppiya Store

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.3980.00
Rs.3980.00
0 in stocks
0 Biology English Medium Resource Book Grade 12 A/L Kuppiya Store
Biology | Grade 12 Resource Book - English Medium New Edition (Colour Printed)

G.C.E. Advanced Level Biology English Medium Resource Book Grade 12. This is a printed edition of the Grade 12 Biology Resource Book PDF published by the National Institute of Education (NIE), Sri Lanka. Printed in full colour on premium white paper in B5 size, this 236-page book covers the complete Grade 12 Biology syllabus under five main units.

  1. Introduction to Biology.
  2. Chemical and Cellular Basis of Life
  3. Evolution and Diversity of Organisms
  4. Plant Form and Function
  5. Animal Form and Function - part 01

The book includes clear explanations, full-colour photographs, and diagrams to make learning easier and more effective.

Buy similar products: here

Biology English Medium Resource Book Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology English Medium Resource Book Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1990.00
47 in stocks
WhatsApp