පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු කට්ටලය 03, 2021 Biology Palath Provincial Papers. මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගතය. බහුවරණ විවරණද සහිතය. බහුවරණ, ව්‍යුහගත සහ ව්‍යුහගත රචනා යන සියල්ලටම පිළිතුරු කට්ටලයද අන්තර්ගත වේ.

  • 2021 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 ඌව පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 සබරගමු පළාත  තෙවන වාර පරීක්ෂණය
  • 2021 නැගෙනහිර පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය තෙවන වාර පරීක්ෂණය

යන පළාත් වලට අදාළ ප්‍රශ්න පත්‍ර මෙම කට්ටලය තුළ අන්තර්ගතය.

බහුවරණ, ව්‍යුහගත සහ ව්‍යුහගත රචනා යන සියල්ලටම පිළිතුරු කට්ටලයද ඉතාමත් පැහැදිලිව මෙහි ඇතුළත් කර ඇත. MCQ විවරණද සහිතය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

2021 Biology Palath Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2021 Biology Palath Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690