අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව විස්තරාත්මක පාරිභාෂික ශබ්ධකෝෂය, Agriculture dictionary sinhala NIE. මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් සම්පාදනය කර ඇත. කෘෂි විද්‍යාව සිංහල මාධ්‍යයෙන් හදාරන්නන් සඳහා අවශ්‍යව ඇති අඩුව පිරිමසාලීමට මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වේ. මෙම ග්‍රන්ථය සකස් කිරීම සඳහා කෘෂි විද්‍යා ගුරුවරුන්, කෘෂි ගුරු උපදේශකවරුන්, කෘෂි අධ්‍යාපන නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලයක් සම්බන්ධ වී ඇත. මෙහි අනුගමනය කොට ඇති රීතිය වන්නේ ඉංග්‍රීසි වචනය මුලින් ඉදිරිපත් කිරීමත්, ඊට අනුරූප සිංහල වචනය ඊළඟට දක්වා එහි අර්ථය ඉන්පසු පැහැදිලි කිරීමත්ය. ඊට අමතරව වඩාත් වැදගත් තැන්වල පින්තූර මගින්ද අවශ්‍ය තොරතුරු තහවුරු කර ඇත. පිටු 203කින් යුක්ත මෙම කෘෂි විද්‍යාව විස්තරාත්මක පාරිභාෂික ශබ්ධකෝෂය නම් ග්‍රන්ථය පරිහරණයට පහසු ආකාරයේ ග්‍රන්ථයක් ලෙස සකසා ඇත.


Buy similar products : here


Agriculture dictionary sinhala NIE


ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 


අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore


අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13


පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.


Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන


Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications


Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.


Agriculture dictionary sinhala NIE


Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690