අ.පො.ස උසස් පෙළ චිත්‍ර කලාව 12 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, Art Resource Book NIE Athireka Kiyawim. අ.පො.ස උසස් පෙළ චිත්‍ර කලාව විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (සෞන්දර්ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය,
යන කොටස් තුනකින් යුක්තව වේ. චිත්‍ර කලා විෂය ක්ෂේත්රයේ නිර්මාණ රසවින්දනය, දේශීය විදේශීය නිර්මාණ රසවින්දනය ආදී තවත් බොහොමයක් කුසලතා මූලික කරගෙන ගොඩනගන ලද නිපුණතාවලට අදාළ විෂය කරුණු පදනම් කර ඇත. සියලුම පරිච්ඡේදයන්ට අදාළව සියලුම මාතෘකා සඳහා වර්ණ රූපසටහන් සියල්ලම ඉතාමත් පැහැදිලිව මෙම ග්රන්ථයෙහි අන්තර්ගත කර ඇත. මෙම කියවීම් පොත චිත්‍ර කලාව විෂය ඉගෙන ගන්නා සිසුන්ට ස්වයං දැනුම සම්පාදනයට අත්වැලක් වන අතර, විෂය උගන්වන ගුරුවරුන්ටද තම ඉගැන්වීම් ක්‍රියාවලිය සංවිධානය කරගැනීම සඳහා අවශ්‍ය අමතර විෂය කරුණු සාධනය සඳහා මෙම පොත ඉගෙනුම් ආධාරකයක්ද වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 353කින් යුක්ත වේ.
Buy similar products: here
Art Resource Book NIE Athireka Kiyawim
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Art Resource Book NIE Athireka Kiyawim
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690