අ.පො.ස. උසස් පෙළ කොරියන් භාෂාව පෙළපොත - 01, A/L Korean Grade 12 Textbook. අ.පො.ස. උසස් පෙළ කොරියන් භාෂා විෂය සඳහා නිර්දේශිත මෙම පෙළපොත  මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට මනා කොරියානු සන්නිවේදන කුසලතාවක් ලබා භාෂා හැකියා වර්ධනයට මහෝපකාරී වේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 12 ශ්‍රේණියේ පෙළපොත, අභ්‍යාස ඇතුළත් කර මෙම පෙළපොත සම්පාදනය කර ඇත. මෙම පොත මඟින් කොරියානු හෝඩිය හා ප්‍රධාන පාඩම් 10කින් සමන්විත වේ.

  • 01 පාඩම - සංස්කෘතිය - කොරියාවේ සංකේත 
  • 02 පාඩම - සංස්කෘතිය - කොරියාවේ සම්ප්‍රදායික උත්සව 
  • 03 පාඩම - සංස්කෘතිය - කොරියාවේ නෑදෑ ආමන්ත්‍රණ 
  • 04 පාඩම - සංස්කෘතිය - කොරියානු ජාතිකයන්ගේ ආචාර විධි 
  • 05 පාඩම - සාහිත්‍යය - කොරියානු කවි 
  • 06 පාඩම - සංස්කෘතිය - කොරියානුවන්ගේ කෑම මේසය 
  • 07 පාඩම - සංස්කෘතිය - කොරියාවේ උත්සව 
  • 08 පාඩම - සංස්කෘතිය - කොරියාවේ සම්ප්‍රදායික වෙළෙඳපොල 
  • 09 පාඩම - සංස්කෘතිය - කොරියාවේ ප්‍රධාන ආහාර 
  • 10 පාඩම - සාහිත්‍යය - කොරියානු ජන කතා  

අභ්‍යාස සඳහා පිළිතුරු ලිවීමට එම ස්ථානයේම ඉඩ පහසුකම ලබා දී ඇති අතර අභ්‍යාස අවසානයේ ඊට අදාළ පිළිතුරුද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර වර්ණ රූපසටහන්ද ඇතුළත්ය. මෙම ග්‍රන්ථය පිටු 388කින් යුක්ත වේ. 


Buy similar products: here

A/L Korean Grade 12 Textbook

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Korean Grade 12 Textbook

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user

2025-Aug-24
user

2025-Aug-08
user
ශෙහාන්

ගොඩක්හොදට පොත එවලා තිබ්බා අනික පොතේ තත්වෙත් ගොඩක් හොදයි

2025-Aug-07
user
UKR Madushika

High recommend

2025-Aug-03
user
Nuha zaidha

This was my very first order.My order was sent within a short time of period which I wasn't expecting at all. The book was neatly packed. It's definitely a good online store to purchase books related to academics. I'm happy with my order. Definitely purchasing again ✨

2025-Jul-23
user
Lihini

Good

2025-Jul-22
user
M.H.Aloka

Order was very quick delivery. It is very good and quick.

2025-Jul-15
user
Tharushi

Oyalage poth niyamai super thank you AL Kuppiya

2025-Jul-03
user
Tharaka jayakelum

Friendly customer service , Highly recommend ❤

2025-Jun-17
user
Oshadhi

2025-Jun-14
WhatsApp