අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය 12-13 ශ්‍රේණි බහුවරණ ප්‍රශ්න මාර්ගෝපදේශය, BS MCQ Model Papers NIE. අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාර 12 සහ 13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන්ම "ව්‍යාපාර අධ්‍යයනය බහුවරණ ප්‍රශ්න මාර්ගෝපදේශය" නම් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මහරගම ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත. සියලුම බහුවරණ ප්‍රශ්න විෂය නිර්දේශයේ 12 සහ 13 පාඩම් අනුව (පාඩම් 18 අනුව වෙන වෙනම) වර්ග කර ඇත. එමෙන්ම විවිධ බහුවරණ ගැටළු නිර්මාණය කිරීමේ ක්‍රම, බහුවරණ ගැටළු ඉදිරිපත් කලහැකි විවිධ රටා, වඩාත්ම නිවැරදි පිළිතුර තේරීම, එම ගැටළු වල ප්‍රබලතා සහ දුබලතා, පිළිතුරු සෙවීමේදී වැදගත් වන තාක්ෂණික ක්‍රම ආදී ඉතාමත් වැදගත් තොරතුරු රාශියක්ද අන්තර්ගත වේ. ප්‍රවීණ ආචාර්යවරු සහ මහාචාර්ය වරුන්ගෙන් සමන්විත පිරිසක් විසින් මෙම ග්‍රන්ථය රචනාකර ඇත. මේ තුළ බහුවරණ ප්‍රශ්න 350ක් ඇතුළත් වේ. පිටු 132කින් යුක්ත මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්තයි.


Buy similar products: here

BS MCQ Model Papers NIE

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS MCQ Model Papers NIE

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user

2025-Jul-07
user
PAP Samantha

On time delivery is appreciated. However the delivery service is not recommended/select right courier service. Expand the subject coverage if possible.

2025-Jul-02
user

2025-Jun-23
user
L.P.S.Ruwanpathirana

ඔයාලා මේ කරන සේවාව ඇත්තටම අගයන්න ඕන දෙයක්. උසස් පෙළ කරන සිසුන්ට අවශ්‍ය කරන පොත්පත් අඩු මිලකට විශ්වාසනීයව නිවසටම ගෙන්වා ගතහැකි වීම සිසුන් විදිහට ඇත්තටම අපිට ලොකු පහසුවක්.Thank you for your good service.❤️❤️

2025-Jun-23
user
Tashini

2025-Jun-14
user
Tharushi

2025-May-02
user
Pasanjith

Safely received.

2025-Jan-30
user
Thilina Perera

Great store with a wide selection and helpful staff! Found exactly what I was looking for. Highly recommend!”

2025-Jan-03
WhatsApp