අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Agriculture Grade 12 Provincial Papers. මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) 12 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගත වේ. මේ තුළ 12 ශ්‍රේණියට අදාළ 

  • 2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2019 සබරගමු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2019 ජුලි දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය
  • 2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2021 වයඹ පළාත් අනාවරණ පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2021(2022) මධ්‍යම පළාත් වර්ෂ අවසාන පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2022 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2022 වයඹ පළාත් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2023 අප්‍රේල් දකුණු පළාත් පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

ද අන්තර්ගතය. එමෙන්ම ඊට අදාළ පිළිතුරු පත්‍රද ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගතය. විභාග ඉලක්ක ජයගැනීම සඳහා knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Agriculture Grade 12 Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Agriculture Grade 12 Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690