අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Agriculture Provincial Palath Papers Answers. අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයට අනුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කෘෂි විද්‍යාව ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත. බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් වේ. මේ තුළ 13 ශ්‍රේණියට අදාළ ,

  • 2020 දකුණු පළාත දෙවන වාර පරීක්ෂණය 
  • 2020 අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති පෙරහුරු ප්‍රශ්න පත්‍රය 
  • 2021 උතුරු මැද පළාත නැණ සයුර අධ්‍යාපනික වැඩසටහනට අදාළ ප්‍රශ්න පත්‍රය
  • 2021 අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති පෙරහුරු පරීක්ෂණය 
  • 2022 උතුරු මැද පළාත නැණ සයුර අධ්‍යාපනික වැඩසටහනට අදාළ ප්‍රශ්න පත්‍රය
  • 2022 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය  
  • 2022 අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති පෙරහුරු ප්‍රශ්න පත්‍රය
  • 2022 වයඹ පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 සබරගමු පළාත තෙවන වාර පරීක්ෂණය 

යන ප්‍රශ්න පත්‍ර සියල්ල සහ ඊට අදාළ පිළිතුරු පත්‍රද ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගතය. විභාග ඉලක්ක ජයගැනීම සඳහා knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Agriculture Provincial Palath Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Agriculture Provincial Palath Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690