අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ව්‍යවහාරික ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව, A/L Combined Maths Applied Maths. චලනි එෂානි පතිරණ (B.Sc. Mathematics Honors) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, කථිකාචාර්ය කපිල සිල්වා යන අය මෙම ග්‍රන්ථය රචනා කිරීමට මග පෙන්වීම සිදු කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් 12 වසර සඳහා නියමිත ව්‍යවහාරික ගණිතය විෂය කරුණු සියල්ලම ආවරණය කර ඇති අතර වීඩියෝ පාඩම් ඇතුළත් සංයුක්ත තැටියක් ද මෙම ග්‍රන්ථය සමඟ අන්තර්ගත වේ. වීඩියෝ මගින් විෂය කරුණු පැහැදිලි කර ඇති හෙයින් සිසුන්ට පහසුවෙන් විෂය කරුණු අවබෝධ කර ගැනීමට එය මහත් පිටුවහලක් වේ. ආධුනිකයාට ගණිත සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට උපකාරී වන, පැහැදිළිව විස්තර කරන ලද උදාහරණ සෑම කොටසකම අන්තර්ගත වී ඇත. ග්‍රන්ථයේ මෙන්ම වීඩියෝ වලද විෂය කරුණු සරලව සහ ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. වීඩියෝවල වැදගත් කොටස් වෙනත් පැහැයකින් වර්ණ ගැන්වීම තුළින් එම කොටස්වල වැදගත්කම මනසට කාවද්දනු ලබයි.  ගුරු සිසු දෙපිරිසටම උපකාරී වන ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 196කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Combined Maths Applied Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Combined Maths Applied Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690