අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු සිසු අත්පොත, A/L ICT Reading Books.අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ 13 ශ්‍රේණියේ සිසුන් මෙන්ම ගුරුවරුන් වෙනුවෙන්  රචනා කර ඇති මෙම ග්‍රන්ථය වජිර මධුසංඛ බන්දුජීව මහතා විසින් සම්පාදනය කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය මඟින්, 

  • දත්ත සමුදාය කළමනාකරණය (Database Management)
  • ක්‍රමලේඛණය (Programming)
  • වෙබ් අඩවි සංවර්ධනය (Web Development)
  • සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය / අන්තර්ජාල සබැදි ද්‍රව්‍ය (Internet of Things)
  • ව්‍යාපාර තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT in Business)
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව ප්‍රවණතා සහ අනාගත දිශානති (New Trends and Future Directions of ICT)

යන විෂය කොටස් අන්තර්ගත වී ඇත.ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි සහ පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 308කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

A/L ICT Reading Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Reading Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690