අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. 12 ශ්‍රේණිය ගුරු - සිසු උපකාරක කියවීම් පොත. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ගුරු මාර්ගොපදේශයට අනුකූල වන පරිදි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ ආචාර්ය බන්දුල පී. දයාරත්න මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, A/L Media Resource Book Grade 12. 

  • සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා විකාශනය
  • සන්නිවේදනයේ ස්වභාවය
  • සන්නිවේදන ආකෘති සහ නිර්වචන
  • සන්නිවේදන වර්ගීකරණය
  • සන්නිවේදන ස්වරූප
  • සාම්ප්‍රදායික මාධ්‍ය
  • නූතන මාධ්‍ය හා නව මාධ්‍ය
  • සංස්කෘතිය, මාධ්‍ය හා බලපෑම
  • මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය

යන එකක 08 පිලිබඳ විස්තරාත්මකව කරුණු විශ්ලේෂණය කර ඇත. පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන සේ සරල බස් වහරකින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. පිටු 300කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Media Resource Book Grade 12.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Resource Book Grade 12.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp