අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (සංශෝධිත මුද්‍රණය), Ananda Maddumage Business Studies Books. ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද මද්දුමගේ ( B.B.Mgt. HRM Sp. Hon’s - University of Kelaniya, MAAT., Dip in Acc., PGDE (Merit) - University of Colombo, MEd - University of Colombo) මහතා විසින් සම්පාදනය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් ද අනුමත කරන ලද වටිනා ග්‍රන්ථයක් වේ. නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ 12 ශ්‍රේණියේ සියලුම විෂය ඒකක ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.

  1. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය (Foundation of Business and Environment)
  2. ව්‍යාපාරයන්හි සමාජ වගකීම් හා ආචාර ධර්ම (Social Responsibility of Business and Business Ethics)
  3. රජය හා ව්‍යාපාර (Government and Business)
  4. ව්‍යාපාර සංවිධාන (Business Organizations)
  5. ව්‍යවසායකත්වය (Entrepreneurship)
  6. සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යාපාර (Small And Medium Enterprises)
  7. මුදල් හා මූල්‍ය ආයතන (Money and Finance Institutions)
  8. රක්ෂණය (Insurance)
  9. සන්නිවේදනය (Communication)
  10. ප්‍රවාහන හා සැපයුම් සේවා (Logistics)
  11. දේශීය හා විදේශීය වෙළෙඳ කටයුතු (Home and Foreign Trade)

සියලුම ඒකක තවත් අනු කොටස් වලට වෙන් කරමින් ඉතාමත් පැහැදිලිව සියලුම විෂය කොටස් ආවරණය කර ඇත. අවශ්‍ය රූප සටහන්, වගු, ගැලීම් සටහන් ආදියද අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 348කින් යුක්ත වේ.


Buy similar products: here

Ananda Maddumage Business Studies Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ananda Maddumage Business Studies Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690