අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව ආණ්ඩුක්‍රම ආකෘති, Andukrama Akruthi Hemapriya Kavirathna. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශයේ 04 වන ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ආණ්ඩුක්‍රමයන්හි ඉතිහාසය සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳ අමතර කරුණු ද එක් කර ඇත. ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක හා ලේඛක හේමප්‍රිය කවිරත්න මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • ඒකීය ආණ්ඩුක්‍රමය 
  • සන්ධීය ආණ්ඩුක්‍රමය
  • අර්ධ සන්ධීය ආණ්ඩුක්‍රමය 
  • සහසන්ධීය ආණ්ඩුක්‍රමය 
  • කැබිනට් ආණ්ඩුක්‍රමය 
  • ජනාධිපති ආණ්ඩුක්‍රමය
  • මිශ්‍ර ආණ්ඩුක්‍රමය
  • ඒකතන්ත්‍ර ආණ්ඩුක්‍රමය

යන විෂය කොටස් ආවරණය වන පරිදි කෘතිය රචනා කර ඇත. පිටු 114කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.


Buy similar products: here

Andukrama Akruthi Hemapriya Kavirathna

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Andukrama Akruthi Hemapriya Kavirathna

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690