අ.පො.ස. උසස් පෙළ  සංයුක්ත ගණිතය 02 කොටස (ව්‍යවහාරික ගණිතය), Applied Maths Combined Maths A/L Dunstan Perera. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ව්‍යවහාරික ගණිතය කොටසට අයත් වන,

  • සරල රේඛිය චලිතය
  • දෛශික
  • අංශුවක් මත ක්‍රියා කරන බල
  • ද්විමාන චලිතය
  • නිව්ටන්ගේ චලිත නියම
  • ඒකතල බල
  • කාර්යය, ජවය හා ශක්තිය
  • අවේග හා ගම්‍යතාව
  • සාපේක්ෂ චලිතය
  • රාමුසැකිලි
  • ගුරුත්වකේන්ද්‍ර1
  • ගුරුත්වකෙන්ද්‍ර2
  • වෘත්ත චලිතය
  • සිරස්වෘත්තචලිතය
  • සරල අනුවර්තී චලිතය
  • සම්භාවිතාව
  • සංඛ්‍යානය 

යන ඒකක අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් සරලව ඉදිරිපත් කර ඇත. පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත්ව ඇත. මෙම විෂයට අදාළ ස්ථිතිකය, ගතිකය, සම්භාවිතාව, හා සංඛ්‍යානය අංශයන් හි මූලික සංකල්ප සහ මුලධර්ම සවිස්තරාත්මක  මූලික සංකල්ප සහ මුලධර්ම සවිස්තරාත්මක ව, ප්‍රායෝගික උදාහරණ මගින් හා ක්‍රමානුකුලව අභ්‍යාස මගින් පියවරෙන් පියවරට දැනුම වර්ධනය කිරීම, අවබෝධ කිරීම හා ඉදිරියට ගෙන යාම මෙමගින් සිදුවේ. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂක (ගණිතය) ඩන්ස්ටන් පෙරේරා (Bsc. (Maths, Sp.Cey.), Dip. Ed (Cey), A.C.C (London)) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි සහ පැහැදිලි රූප සටහන් එකතු කරමින් පිටු 305කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

Applied Maths Combined Maths A/L Dunstan Perera

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Applied Maths Combined Maths A/L Dunstan Perera

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690