අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, Atlas Hall Past Papers Econ A/L. ආර්ථික විද්‍යාව විෂයට අදාළව 2014 වර්ෂයේ සිට 2025 වසර දක්වා වසර 12ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 12ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇති අතර සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වී ඇත. මෙහි ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැකසීමේදී ලකුණු දීමේ පටිපාටියට අනුකුලව පිළිතුරු අන්තර්ගත කර ඇත. ආර්ථික විද්‍යාව විෂය ඉගැන්වීම් හා උත්තර පත්‍ර පරීක්ෂණයේ දිගු කාලීන පළපුරුද්දක් ඇති ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙය 80 වසරක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රකාශන සේවයක් වන ඇට්ලස් හෝල් ප්‍රකාශනයකි. 


Buy similar products: here

Atlas Hall Past Papers Econ A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Atlas Hall Past Papers Econ A/L

Hotline: 045 22 33 000 | 077 909 2690


WhatsApp