අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත කතෘ කපිල සිල්වා, Awakalanaya Combined Maths Sinhala Medium. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිතවලට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින්, සරලව ඉදිරිපත් කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත සම්බන්ධ ගැටළු 416 ක් ද සහිතව මෙම කෘතිය රචනා කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 208කින් යුක්ත වේ.


Buy similar products: here

Awakalanaya Combined Maths Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Awakalanaya Combined Maths Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


WhatsApp