අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව හතරවන ඒකකයට අදාළ වැඩපොත කතෘ - සරත් වික්‍රමආරච්චි (B.sc. sp. (Hons) Peradeniya, M.sc.Colombo). අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අදාළව රචනා කර ඇති මෙම ග්‍රන්ථය තුළ ජීව විද්‍යාව  හතරවන ඒකකයට අදාළ බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න, සහ එහි පිළිතුරු පත්‍රද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත. සියලු විෂය කරුණු ක්‍රමානුකුලව ආවර්ජනය කරගැනීම සඳහා මෙම වැඩ පොත ඉතමත් යෝග්‍ය වේ. Biology Grade 12 Essay Model Questions Answers.  

  1. ශාක විභාජක හා වර්ධන කලාප 
  2. ශාක පටක පද්ධති 
  3. දෙපියලි ශාක කඳක හා මුලක ද්වීතීයික වර්ධනය 
  4. ශාක පත්‍රය හා එහි ක්‍රියාකාරිත්වය 
  5. පුටිකා හා ඒවායේ ක්‍රියාකාරිත්වය 
  6. ශාක හා ජල විභව සංකල්පය 
  7. ශාක තුළ පරිවහණය 
  8. උත්ස්වේදනය හා බිංදුදය 
  9. ශාකවල පෝෂණ ක්‍රම 
  10. ශාක ප්‍රජනනය හා නිර්දේශිත ශාක වල ජීවන චක්‍ර 
  11. ශාක බිජය 
  12. ශාක චලන හා ශාක හෝමෝන 
  13. පාරිසරික අත්තික තත්වයන් ශාක මත ඇතිකරනු ලබන බලපෑම 

යන පාඩම් වලට අදාළව ගැටළු අන්තර්ගත වන අතර අවශ්‍ය රූපසටහන්, වගු ආදිය ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. මෙම ඒකකය ආවරණය කර ගැනීමට මෙම ග්‍රන්ථය සිසුන්ට බෙහෙවින් වැදගත් වේ. ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට ප්‍රශ්නය අසලම ඉඩකඩ ඇති බැවින් සිසුන්ට එය ඉතාමත් පහසු වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 245කින් යුක්ත වේ. සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ විසින් මෙම ග්‍රන්ථ මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Biology Grade 12 Essay Model Questions Answers.  

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | සමුද්‍ර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications | Rathna Publications | Samudra Publications | Akura Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Grade 12 Essay Model Questions Answers.  

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690




WhatsApp