අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. 12-13 ශ්‍රේණි සම්පුර්ණ විෂය නිර්දේශය, Biology RMD Rajapaksha Book. ආර්. එම්. ඩී රාජපක්ෂ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස. උසස් පෙළ 2028 දක්වා ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව විෂයට අදාළ සියලුම ඒකක සඳහා විෂය නිර්දේශයට අනුව විභාගයට අවශ්‍ය මට්ට්ටමෙන් පමණක් සියලුම සිද්ධාන්ත මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත. සම්පත් පොතේ ඇති විෂය කරුණු පමණක්ම විභාගයේ දී ලකුණු ලබා ගත හැකි ලෙස පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන සේ සරලව ඉදිරිපත් කර ඇත. විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවට හා විභාග ලකුණු පටිපාටියට අනුව සැකසූ විභාග ඉලක්ක රචනා ප්‍රශ්න 100කට වැඩි ගණනක් සහ ඒවාට පිළිතුරු ඉතාමත් පැහැදිලි ආකාරයෙන් විවරණය කර ඇත. වචන 1000කට වැඩි පාරිභාෂික ශබ්ද මාලාවක් සහ පැහැදිලි කිරීම් සහිතව ඉදිරිපත් කර ඇත. විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික පරීක්ෂණ අවබෝධ කරගැනීමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. නිවැරදි රූප සටහන් එකතු කරමින් පිටු 452කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

Biology RMD Rajapaksha Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology RMD Rajapaksha Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp