අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව ඒකක 05 (I කොටස) ට අනුව සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සංග්‍රහය, Biology Unit5 Sinhala Model Papers. සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය යන පාඩමට අනුව මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත. බහුවරණ, ව්‍යුහගත සහ රචනා යන සියල්ල අන්තර්ගත වී ඇත. බස්නාහිර පළාත් ජීව විද්‍යා ගුරු සංගමය විසින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරයි. ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමත නව විෂය නිර්දේශයට අනුව සකස් වූ ශ්‍රී ලංකාවේ එකම ජීව විද්‍යා ග්‍රන්ථ පෙළ වේ. පරිපූර්ණ ප්‍රශ්න පත්‍ර 5ක් සහ පිළිතුරු සහිත වේ. පිටු 108කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Biology Unit5 Sinhala Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit5 Sinhala Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690