අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය 02 අමතර කියවීම් පොත, Biology Unit 05 Note Theory. 13වන ශ්‍රේණියහි පස්වෙනි ඒකකයට අයත් සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය 02හි ඇතුළත්, 

  • ප්‍රතිශක්තිය
  • ආස්‍රැති විධානය සහ බහිස්‍රාවය
  • සතුන්ගේ බහිස්‍රාවී ව්‍යුහ
  • මානව මෞත්‍ර පද්ධතිය
  • සමායෝජනය
  • මානව ස්නායු පද්ධතිය
  • මානව සංවේදක ව්‍යුහ සහ ක්‍රියාකාරිත්වය
  • මිනිස් ඇස සහ කණ
  • මිනිසාගේ සම
  • මානව අන්තරාසර්ග පද්ධතියේ කාර්යභාරය
  • සමස්ථිතිය
  • ජීවීන්ගේ ප්‍රජනන රටා
  • පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ කෘත්‍යය
  • ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ කෘත්‍යය,
  • මානව විකසනය
  • ප්‍රජනක සෞඛ්‍ය
  • සතුන්ගේ සන්ධාරක පද්ධතිවල ව්‍යුහය සහ කෘත්‍යය,
  • මානව ආක්ෂක සැකිලි
  • මානව ගාත්‍ර සැකිල්ල 

යන විෂය කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත. පැහැදිලි රූප සටහන් ඉදිරිපත් කරමින් පාඨකයාට අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. පිටු 308 කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Biology Unit 05 Note Theory

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit 05 Note Theory

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690