අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය (නව නිර්දේශය) කතෘ බන්දුසේන සිරිවර්ධන, BS Business Studies Bandusena Siriwardana. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධ ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ව්‍යාපාර අධ්‍යයනය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
ප්‍රධාන මාතෘකා අනු මාතෘකා වලටද බෙදා දක්වමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 326කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Buy similar products: here
BS Business Studies Bandusena Siriwardana
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
BS Business Studies Bandusena Siriwardana
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690