අ.පො.ස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය (BST) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය, BST Technology Past Papers Sinhala. මේ තුළ අ.පො.ස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ 2019 සිට 2023 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල අන්තර්ගත වේ. තවද 2022 වර්ෂයට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්ද මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලකුණු දීමේ පටිපටිය ඒ ආකාරයෙන්ම පොතක් වශයෙන් මේ තුළ අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.


Buy similar products: here

BST Technology Past Papers Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BST Technology Past Papers Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690