අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර සංඛ්‍යානය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, Business Statistics Teachers Guide Syllabus. මෙම 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි වාණිජ දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර සංඛ්‍යානය විෂය නිර්දේශය විෂයමාලා සම්පාදකයන් සහ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් විෂයට අදාළ නව ප්‍රවණතා ඉගෙනුම් ක්‍රමවේදයන් පිළිබඳ ව සැලකිල්ලට ගෙන මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත. 13 ශ්‍රේණියේ සඳහා වන සියලු ම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහිදී අදාළ නිපුණතාව, නිපුණතා මට්ටම්, එම නිපුණතා මට්ටම් සඳහා වෙන් කර ඇති කාලච්ඡේද ගණන හා නිපුණතා මට්ටම් අවසානයේ දී ළගා කර ගත යුතු ඉගෙනුම් ඵල පළමුව දැක්වෙන අතර, අනතුරුව පාඩම් සැලසුම් කිරීම සඳහා යෝජනා කෙරෙන උපදෙස් සහ විෂය කරුණු පැහැදිලි කර ගැනීමට අත්වලක්ද, අවසානයේ තක්සේරුකරණය හා ඇගයීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 320 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.
Buy similar products: here
Business Statistics Teachers Guide Syllabus
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Business Statistics Teachers Guide Syllabus
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
Good