අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර MCQ විවරණ සහ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු සහිතයි, Chemistry Colombo School Papers 2024. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය රසායන විද්‍යාව විෂයට අදාළව කොළඹ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර (සිංහල මාධ්‍යය) එක් කර MCQ විවරණ ද, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද සහිතව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නිමවා ඇත.

  • 2019 වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2019 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2022 වර්ෂයේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2023 වර්ෂයේ කොළඹ විශාකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2023 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  • 2024 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම කට්ටලය තුළ අන්තර්ගත වේ. ඊට අදාළ පිළිතුරු කට්ටලයන් ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත ය. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Chemistry Colombo School Papers 2024

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Colombo School Papers 2024

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user

2025-Jan-19
user
Udana Ambegoda

quic service

2025-Jan-06
user
Nethmi Kavindya

2025-Jan-03
WhatsApp