අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය, Chemistry Past Papers Wiwarana Vivarana. 2016 සිට 2023(2024) දක්වා වූ විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත. මේ තුළ බහුවරණ ප්‍රශ්න සියල්ල ඉතා පැහැදිලිව විවරණය කර ඇති ග්‍රන්ථයක්ද ඇතුළත් වේ. විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets මෙන්ම, විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ. ව්‍යුහගත රචනා සහ රචනා පිළිතුරු විභාග ලකුණු දීමේ පටිපාටියට අදාළව සකස් කර ඇත. වර්ණ මුද්‍රිත ආවර්ථිතා වගුවක්ද අන්තර්ගතය. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කරගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත.අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Chemistry Past Papers Wiwarana Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Past Papers Wiwarana Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690