චීන භාෂාව සහ සරල වාක්‍ය විග්‍රහය. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Chinese Language A/L Theripaha Upananda Himi. මෙම ග්‍රන්ථය පුජ්‍ය තෙරිපැහැ උපනන්ද හිමි (M.A Hons (KLN), B.A Hons (KLN), Royal Pandit OSS) විසින් රචනා කර ඇත. ප්‍රථම මුද්‍රණය 2025 වර්ෂය වේ. මෙහිදී අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා පරිච්ඡේද තුනකට වෙන් කෙරෙන අතර එහි පළමු පරිච්ඡේදය, චීන භාෂාව, වාක්‍ය සංස්ථිති, සරල වාක්‍ය වැනි න්‍යායාත්මක කරුණු අධ්‍යයනයට වෙන් කෙරෙයි. දෙවන පරිච්ඡේදය චීන භාෂාවේ සරල වාක්‍යක සංස්ථිතිය විග්‍රහාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වෙන් කර ඇත. තෙවැනි පරිච්ඡේදයහි, භාෂාද්වයෙහි සරල වාක්‍ය සංස්ථිතිවල සම විෂමතා තුලනාත්මකව විග්‍රහ කර ඇත. පිටු 130කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් රචනා කර ඇත.
Buy similar products: here
Chinese Language A/L Theripaha Upananda Himi
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Chinese Language A/L Theripaha Upananda Himi
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690