අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව, Econ Professor Dayarathna Books Sinhala Medium. ආර්ථික විද්‍යාව 02 - 13 ශ්‍රේණිය නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව නව විෂය නිර්දේශයට ඇතුළත්
යන විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටියට අදාළව කරන ලද බහුවරණ ප්‍රශ්නද, ව්‍යුහගත ප්‍රශ්නද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික විද්‍යා නව විෂය නිර්දේශය ඉලක්ක කර මෙම කෘතිය පිළියෙල කර තිබුණද එය වෘත්තිය විභාග සහ වෙනත් විභාග සඳහා සූදානම් වන සිසුන්ටද ප්රාරම්භක පාඨ ග්රන්ථයක් ලෙස භාවිතා කල හැකිය. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් රචනා කර ඇති මෙම ග්‍රන්ථය ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 636කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Econ Professor Dayarathna Books Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Econ Professor Dayarathna Books Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690