අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය 2024 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ බහුවරණ විවරණය, ET Past Papers Wiwarana Engineering Technology 2024. මෙම වටිනා ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ, ඉංජිනේරු තාක්ෂණ අධ්‍යනාංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය (ඉංජිනේරු) මිනෝල් ජයවික්‍රම සහ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය (ඉංජිනේරු) තක්ෂිලා ගුණවංශ මහත්මිය විසිනි. මෙම ග්‍රන්ථය තුල 2024 විභාගයේ බහුවරණ ගැටළු සියල්ලම ඉතාමත් පුළුල් ලෙස විවරණය කර ඇත. සෑම ගැටළුවක්ම පියවරෙන් පියවර පැහැදිලි කර, සියලුම මුලික සිද්ධාන්ත ආවරණය කරමින් ඉදිරිපත් කර ඇති අතර ඉන් ඔබ්බට ගොස් නිවැරදි පිළිතුරට අමතරව, අනෙකුත් පිළිතුරු වැරදි වීමට තාර්කික විග්‍රයන් ද ඉදිරිපත් කර ඇත. එය ඉදිරි විභාගයේ දී නිවැරදි පිළිතුරු තෝරාගැනීමට ඔබව නිසැකවම පුහුණු කරනු ඇත.  


Buy similar products: here

ET Past Papers Wiwarana Engineering Technology 2024

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Past Papers Wiwarana Engineering Technology 2024

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp