අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ET Provincial Papers With Answers. බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් වේ. විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් 13 ශ්‍රේණියට අදාළව සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ, 

  • 2022 බස්නාහිර පළාත උපකාරක පරීක්ෂණය  
  • 2022 සබරගමු පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 නැගෙනහිර පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2022 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 වයඹ පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2021 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2021 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2021 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රය
  • 2022 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රය
  • 2020 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රය
  • 2019 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රය

ද අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අමතරව ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලි ආකාරයට මෙහි අන්තර්ගත කර ඇති අතර ව්‍යුහගත සහ රචනා  ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් පිළිතුරු කට්ටල මෙහි ඇතුළත්ය. 


Buy similar products: here

ET Provincial Papers With Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Provincial Papers With Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690