අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 13 ශ්‍රේණියට අදාළ මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත, Grade 13 Accounitng Bandusena Siriwardhana. 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධ ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ගිණුම්කරණය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ අන්තර්ගත 11,12,13,14,15 සහ 16 යන නිපුණතා මට්ටම් සියල්ල මෙම කෘතියට අන්තර්ගත කර ඇත.

  • ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 
  • සීමා සහිත සමාගමක් ආශ්‍රිතව ඇති නෛතික පසුබිම 
  • ගිණුම්කරණ අනුපාත 
  • කළමනාකරණ ගිණුම්කරණය 
  • පිරිවැය හැසිරීම හා විග්‍රහ කිරීම.
  • ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම  

යන විෂය කොටස් ආවරණය කර ඇති අතර සෑම පාඩමකටම අදාළ පෙරහුරු අභ්‍යාස ඇතුළත් කර ඇත. පිටු 408කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Grade 13 Accounitng Bandusena Siriwardhana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Grade 13 Accounitng Bandusena Siriwardhana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp