අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - සුමට සන්ධි (Smooth Joints) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, KMDS Jayathilaka Sumata Sandi Combined Maths. කාලෝචිත පොත්පත් සහ මඟපෙන්වීමක් නොමැතිව සිටින උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සඳහාම ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම පොතෙහි සුමට සන්ධි පිළිබඳ තොරතුරු වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. 

  • සුමට සන්ධි
  • රළු සන්ධිය 
  • ගැටළු විසඳීමට උපදෙස් 
  • අභ්‍යාස ගැටළු 
  • අභ්‍යාස ගැටළු විසඳීමේ අත්වැල 

 අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 136කින් යුක්ත වේ.


Buy similar products: here

KMDS Jayathilaka Sumata Sandi Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

KMDS Jayathilaka Sumata Sandi Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690