අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Media Provincial Palath Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 13 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය.
පළමු වාරය
2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2020 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
දෙවන වාරය
2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
තෙවන වාරය
2026 බස්නාහිර පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2025 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2025 උතුරු මැද පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 සබරගමුව පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
නැගෙනහිර පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2026 අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය උපකාරක තක්සේරුව
2025 අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය
2024 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය
මෙම පළාත්වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.
Buy similar products: here
Media Provincial Palath Papers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Media Provincial Palath Papers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690