අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 13 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුදල් ප්‍රවාහ ප්‍රකාශය. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 අගෝස්තු, Mudal prawaha Prakashana Accounting Pramitha. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 73කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Mudal prawaha Prakashana Accounting Pramitha
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Mudal prawaha Prakashana Accounting Pramitha
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690