මහාචාර්ය ලක්‍ෂ්මන් දිසානායක සහ සුදසිංහ ලීලානන්ද විසින් රචිත අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව – ඉලෙක්ට්‍රොනික විද්‍යාව, Physics Books Professor Lakshman Dissanayaka. නව විෂය නිර්දේශයට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය ලක්‍ෂ්මන් දිසානායක මහතා (B.Sc.(Ceylon), M.S., ph.D.(Indiana, USA), D.Sc. (Wayamba, Sri Lanka) FNASSL, FIPSL) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුදසිංහ ලීලානන්ද මහතා (B. Sc. (Sri Lanka), M.Sc.(Lond), D.I.C., ph.D. (Calgary, Canada)) විසින් භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික විද්‍යාව නැමැති කෘතිය රචනා කර ඇත. 

  • ද්‍රව්‍යවල විද්‍යුත් සන්නායකතාව
  • p – n සන්ධි දියෝඩය
  • ට්‍රාන්සිස්ටරය
  • සංගෘහිත පරිපථ
  • සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව

විසඳූ ගැටලු ද විසඳීම සඳහා සැකසූ අභ්‍යාස රාශියක් ද සෑම පරිච්ඡේදයකට ම එක් කර ඇත. ගුරුභවතුන්ටත්, සිසු සිසුවියන්ටත් පහසුවෙන් අවබෝධ කරගත හැකිවන පරිදි නිරවුල්ව, සරල බසින් ඉදිරිපත් කර ඇති කෘතියකි. අවශ්‍ය රූපසටහන් ආදියද ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. ස්වයං අධ්‍යයනය සඳහා ඉතාම සුවිශේෂී වූ කෘතියකි. මෙම ග්‍රන්ථය පිටු 135කින් යුක්ත වේ.


Buy similar products: here

Physics Books Professor Lakshman Dissanayaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Books Professor Lakshman Dissanayaka

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690