පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2021 භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Physics Palath Papers Sinahala Medium. මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) 13 ශ්‍රේණිය නව විෂය නිර්දේශය යටතේ  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇත. බහුවරණ විවරණද සහිතය. බහුවරණ, ව්‍යුහගත සහ ව්‍යුහගත රචනා යන සියල්ලටම පිළිතුරු කට්ටලයද අන්තර්ගත වේ.

  • 2021 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2021 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2021 ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය තෙවන වාර පරීක්ෂණය 
  • 2021 උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2021 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2021 සබරගමු පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 ඌව පළාත තෙවන වාර පරීක්ෂණය
  • 2021 නැගෙනහිර පළාත තෙවන වාර පරීක්ෂණය

ආදී නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අමතරව ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලි ආකාරයට මෙහි අන්තර්ගත කර ඇත. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Buy similar products: here

Physics Palath Papers Sinahala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Palath Papers Sinahala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690