අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් – 01, Professor Danny Atapattu Economics Books. සම්මානනීය මහාචාර්ය ඩැනී අතපත්තු (ආර්ථික විද්‍යා අධ්‍යනාංශය, රුහුණු විශ්ව විද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  1. ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ විෂය ක්ෂේත්‍රය
  2. කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය: හිඟකම
  3. නිෂ්පාදන හැකියා මායිම
  4. මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගැනෙන විකල්ප ප්‍රවේශ
  5. වෙළෙඳපොල යන්ත්‍රණය: ඉල්ලුම, සැපයුම හා මිල
  6. ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
  7. වෙළෙඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වීම
  8. නිෂ්පාදනය සහ පිරිවැය
  9. පූර්ණ තරඟකාරී වෙළෙඳපොළ
  10. සාධක වෙළෙඳපොළ 
  11. සාර්ව ආර්ථික න්‍යායට ප්‍රවේශයක්
  12. ජාතික ගිණුම් සැකසීම:නිමැවුම් ප්‍රවේශය
  13. ජාතික ගිණුම් සැකසීම: අදායම් සහ වියදම් ප්‍රවේශ
  14. ජාතික ගිණුම්වල ප්‍රයෝජන හා සීමා
  15. සාර්ව ආර්ථිකයේ සමතුලිතය
  16. සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම 

යන ඒකක වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 674කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.


Buy similar products: here

Professor Danny Atapattu Economics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Danny Atapattu Economics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user
Gallage Surath Sohan Perera

Thank you for your quick responses and quick delivery and I very much satisfied with the content of the books you sold to me and I will order books whenever I need from your store. Finally I appreciate your service.

2026-May-06
user
W.A.S.sasindi disanayaka

I appreciate your service. And Thank you very much for your reliable service.

2025-Sep-06
user
D M THEEKSHANA NAVODHYA

2025-Sep-02
user

2025-Aug-01
user
P L Chamari Rasanga

Fast delivery

2025-Jul-21
user
Sithumi Prarthana

Godak hodayi oyalage service එක මොකද අපිට පොත්ඔ ක්කොම එකම තැනකින් අවස්ථාව ලැබෙනවා ithin AL කරන අපිට ගොඩාක් වාසිදායකයි වෙන පොත් වල ප්‍රින්ට් එක අවුල් එත් මේකේ එහෙම නැ quality eka godak hodayi Ithin AL kuppiya oyalata godak thanks

2025-Jul-11
user
Hirunika

2025-May-15
user
J.J.M.A.D.Jayasinghe

2025-May-15
WhatsApp