අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 02 කොටස, Professor jayathilaka chemistry A/L Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පිළිවෙළින් තුන්වැනි ඒකකය වන රසායනික ගණනය කිරීම් ඒකකය යටතට ගැනෙන විෂය කරුණු සියල්ල මෙහි ඇතුළත් වී ඇත.
යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. භෞතික රසායනය යටතට ගැනෙන සෑම විෂය ඒකකයක් සඳහාම අදාළ වන ගණනය කිරීම් සඳහා අත්‍යවශ්‍යය වන මූලික දැනුම මෙම ග්‍රන්ථය තුළින් ආවරණය කර ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව. ජයතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 168කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Professor jayathilaka chemistry A/L Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Professor jayathilaka chemistry A/L Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690