අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 07 කොටස, Professor Jayathilaka Samathulithathawa. කොටස. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් සමතුලිතතාවයට අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

  1. භෞතික හා රසායනික සමතුලිතතාවය : මුලික සංකල්ප 
  2. වායුමය පද්ධති ආශ්‍රිත සමතුලිත ක්‍රියාවලි 
  3. ඝන-වායු සමතුලිතතා 
  4. ජලිය ද්‍රාවණවල පවතින අයනික සමතුලිතතා 01: මුලධර්ම 
  5. ජලිය ද්‍රාවණවල පවතින අයනික සමතුලිතතා 02:භාවිත හා ප්‍රායෝගික 
  6. ජලයේ ස්වල්ප වශයෙන් ද්‍රාව්‍ය ලවණ ද්‍රාවණවල අයනික සමතුලිතතා 
  7. තනි සංඝටකයකින් පමණක් සමන්විත පද්ධතිවල පවතින කලාප සමතුලිතතා 
  8. සංඝටක දෙකකින් සමන්විත පද්ධතිවල කලාප සමතුලිතතා 
  9. එකිනෙක ගැටී පවතින ද්‍රව කලාප දෙකක් අතර ද්‍රව්‍යයක ව්‍යාප්තිය 

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව. ජයතිලක (රසායනික විද්‍යා අංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 253කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Professor Jayathilaka Samathulithathawa

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Jayathilaka Samathulithathawa

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690