අ.පො.ස. උසස් පෙළ යාන්ත්‍ර විද්‍යාව. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 වන ශ්‍රේණියට අයත් දෙවන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අයත් සියලු විෂය කරුණු ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Professor Kalinga Bandara Yanthra Vidyawa.
වශයෙන් පරිච්ඡේද අටක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇත. සිසු දරුවන් විසින් අවබෝධ කරගත් විෂය කරුණු තහවුරු වනු පිණිස විසඳූ ගැටළු විශාල ප්‍රමාණයක් මෙම ග්රන්ථයට ඇතුළත් කර ඇත. මීට අමතරව, හැදෑරු විෂය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා පෙළ පෙළගැස්වූ බහුවරණ හා පුනරීක්ෂණ අභ්‍යාස ගැටළු රාශියක් ද සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇතුළත් කර ඇත. සියළු ගැටළු සඳහා පිළිතුරු ග්‍රන්ථය අවසානයේ අඩංගු කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 460කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිමවා ඇත.
Buy similar products: here
Professor Kalinga Bandara Yanthra Vidyawa
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Professor Kalinga Bandara Yanthra Vidyawa
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690