අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය - රාමුකට්ටු (Frame - Works) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Ramu Kattu Combined Maths. කාලෝචිත පොත්පත් සහ මඟපෙන්වීමක් නොමැතිව සිටින උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන් සඳහාම ලියවී ඇති ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති සංයුක්ත ගණිතය පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. 

  • සැහැල්ලු දණ්ඩක කෙළවර සන්ධියේ බලය 
  • සන්ධියක සමතුලිතතාවය 
  • ලක්ෂයක බල සමතුලිතතාවය 
  • අංශුවක (ලක්ෂයක සමතුලිතතාව සඳහා සමීකරණ)
  • බෝ අංකනය 
  • රාමු සකිල්ලක සමතුලිතතාවය 
  • බාහිර බල 
  • අභ්‍යන්තර බල 
  • ආතති තෙරපුම් ලබා ගැනීම 
  • බෝ අංකනය හා සමතුලිතතාවය මිශ්‍ර ගැටළු 
  • ජෙද ක්‍රමය 
  • අභ්‍යාස 
  • අභ්‍යාස අත්වැල 

මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු - සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 115කින් යුක්ත වේ.


Buy similar products: here

Ramu Kattu Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ramu Kattu Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690