අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2020 ප්‍රශ්න පත්‍ර විවරණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura), Ranga Gunarathna Chemistry 2020 Wiwaranaya. 2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම 2020 රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා විවරණය යන කොටස් සියල්ලන්ගෙන්ම සමන්විත වේ. ඔබගේ දැනුම ඇගයීමේ අතිරේක බහුවරණ ප්‍රශ්න පත්‍රයක්ද මේ තුළ අන්තර්ගත කර ඇත. බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය ඉදිරිපත් කර ඇත. ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සමඟ ලකුණු දීමේ පටිපාටියද එක් කර ඇත. සත්‍ය සහ උසස් රසායන විද්‍යා අංගසම්පුර්ණ ස්වඅධ්‍යයන විවරණයක් ලෙස සකස් කර ඇති මෙම ග්‍රන්ථය සෑම රසායන විද්‍යා ශිෂ්‍ය ශිෂ්‍යාවක විසින්ම උසස් ප්‍රතිඵල සඳහා පැහැර හැරීමකින් තොරව අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක්ද වේ. මෙම ග්‍රන්ථය පිටු 90කින් යුක්ත වේ.


Buy similar products: here

Ranga Gunarathna Chemistry 2020 Wiwaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Chemistry 2020 Wiwaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690