අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardhanapura), Ranga Gunarathna Inorganic Chemistry Books. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය සහ සරසවි ප්‍රවේශ සඳහා මෙම රසායන විද්‍යාව රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය ස්වඅධ්‍යයන කෘතියකි. මෙම ග්‍රන්ථය,
යන පරිච්ඡේද 02කින් යුක්ත වේ. එම පරිච්ඡේද ද්විත්වය ද අනු කොටස් වලට බෙදා දක්වමින් ඉතාමත් පැහැදිලිව කළු සුදු මුද්‍රණයෙන් යුක්තව සම්පාදනය කර ඇත. එමෙන්ම මෙම පරිච්ඡේදයන්ට අදාළව බහුවරණ, ව්‍යුහගත සහ රචනා අභ්‍යාස මාලාවන්ද පිළිතුරු සමගින් අන්තර්ගත කර ඇත. පාඩම තේරුම් ගැනීමට අවශ්‍ය තැන්හි රූප සටහන්, ගැලීම් සටහන් ආදියද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර කරමින් පිටු 373කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Buy similar products: here
Ranga Gunarathna Inorganic Chemistry Books
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Ranga Gunarathna Inorganic Chemistry Books
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690