අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය. අ.පො.ස උසස් පෙළ රසායනික ගණනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, Rasayanika Gananaya A/L Past Papers Questions. තවද 1986 – 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. රසායනික ගණනයට අදාළ ප්‍රශ්න 100 ක් මේ තුළ ඇතුළත් ය. රසායනික ගණනයට අදාළ සූත්‍ර පවා ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇති අතර ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කරයුතු සිදුකර ඇත. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා ඇතුළත් කර ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 53කින් යුක්ත වේ. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Rasayanika Gananaya A/L Past Papers Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rasayanika Gananaya A/L Past Papers Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690