අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. බහුවරණය විවරණ ප්‍රශ්න 3000 (සියලුම එකක සඳහා) විවරණ 3000ක් සහිතව. ආර්. එම්. ඩී රාජපක්ෂ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, RMD Rajapaksha Biology MCQ 3000. අ.පො.ස. උසස් පෙළ 2028 දක්වා ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. නවතම සංශෝධිත ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකුල වන අතර ප්‍රථම මුද්‍රණය 2024 සැප්තැම්බර් වේ. 

  • ජීව විද්‍යාව හැඳින්වීම 
  • ජීවයේ රසායනික හා සෛලීය පදනම 
  • පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 
  • ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 
  • සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 
  • ප්‍රවේණිය 
  • අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය 
  • පාරිසරික ජීව විද්‍යාව
  • ක්ෂුද්‍ර ජීව විද්‍යාව 
  • ව්‍යවහාරික ජීව විද්‍යාව 

යන සියලු ඒකක වලට අදාළව සිද්ධාන්ත පමණක් සැලකිල්ලට ගෙන විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවටම සැකසු බහුවරණ 3000ක් ඇතුළත්ව ඇති අතර සියලුම පිළිතුරු විවරණය කර ඇත. විෂය කරුණු වඩාත් සරලව තේරුම් ගැනීමට හා මතක තබා ගැනීමට ඉතා පහසු ආකාරයෙන් සරලව ඉදිරිපත් කර ඇත. පිටු 476කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

RMD Rajapaksha Biology MCQ 3000

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

RMD Rajapaksha Biology MCQ 3000

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp