අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව s - ගොනුවේ රසායනය. අ.පො.ස උසස් පෙළ s - ගොනුවේ රසායනයට අදාළ සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ වැදගත් කරුණු ද එක් කරමින් මෙම කෘතිය රචනා කර ඇත, S Block Gonuwa Chemistry Sinhala Medium. තවද 1986 – 2019 දක්වා වූ වසර 34ක පසුගිය විභාග ප්‍රශ්න MCQ විවරණ සහිතව මේ තුළ අන්තර්ගත වේ. s - ගොනුවේ රසායනයට අදාළ ප්‍රශ්න 64 ක් මේ තුළ ඇතුළත් ය. විභාග ප්‍රශ්න වලට අදාළ වර්ෂයන් පවා ඇතුළත් කර ඇති නිසා ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව සහ විභාගයට ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත.ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර අවශ්‍ය රූප සටහන් පවා අන්තර් ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 38කින් යුක්ත වේ. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

 

Buy similar products: here

S Block Gonuwa Chemistry Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

S Block Gonuwa Chemistry Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690