අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය 12 ශ්‍රේණිය අතිරේක කියවීම (එස්. විතානගේ). 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, S Withanage A/L ICT Book Grade 1212 ශ්‍රේණිය නව විෂය නිර්දේශය පරිපුර්ණ ලෙස ආවරණය කර ඇත. ප්‍රවීණ තොරතුරු තාක්ෂණ ග්‍රන්ථ කතෘ එස්. විතානගේ (MBCS, BIT, HDIT) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප, වර්තමාන දැනුම් පාදක සමාජය තුළ යොදා ගන්නා ආකාරය, එහි භූමිකාව හා උචිත උපයෝගීතාව සමඟ ගවේෂණය 
  • නුතන පරිගණකවල කාර්යසාධනය සැසඳීම හා පැහැදිලි කිරීම අරබයා,පරිගණක උපකරණවල පරිණාමය ගවේෂණය 
  • පරිගණකයෙහි දත්ත හා උපදෙස් නිරූපණය කරන ආකාරය සහ ඒවා ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සඳහා යොදාගන්නා ආකාරය 
  • මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිතය 
  • පරිගණක ක්‍රියාකාරිත්වය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිතා කිරීම.
  • ඵලදායී අන්දමින් තොරතුරු බෙදා ගැනීම සඳහා දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණ තාක්ෂණයන් ගවේෂණය 
  • පද්ධති සංකල්ප ගවේෂණය කර, තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමට පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය භාවිතා කිරීම.

යන ඒකක 07ට අදාළ විෂය කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත. පැහැදිලි රූප සටහන් ඇතුළත් කරමින් ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇති අතර පිටු 454කින් යුක්ත ව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.


Buy similar products: here

S Withanage A/L ICT Book Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

S Withanage A/L ICT Book Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user
Kasuntha

best service and quality products gave for me thanks ❤️

2025-Mar-10
user
S.M. Prabhath Hashan

"I am extremely impressed with my recent order from A/L Kuppiya . The book was shipped quickly and arrived in perfect condition, thanks to the excellent packaging. I will definitely be ordering from them again in the future. Highly recommended!"

2025-Feb-25
user
Ashan kottegoda

Good service

2025-Feb-07
user
Kavindya Gunathilake

Highly recommend A/L Kuppiya Store. Your service is so good. Fast delivery!! Thank you so much and keep it up.

2025-Jan-25
WhatsApp